non smart phone contact copy

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    ee erunama app ekak nethda pc ekata kelin ma ganna

    නැහැ බන් මගෙත් ඔය ජාතියෙම ෆෝන් එකක් තිබිලා සිම් එකට කොපි කරලා තමයි ගත්තෙ

    පරණ සිම් එකක් හොයාගෙන සිම් එකේ තියන කන්ටැක්ට් සේරම ඩිලීට් කරලා ෆෝන් එකේ තියන ඒව ඒකට කොපි කරලා තමයි ගත්තෙ

    කන්ටැක්ට් ගොඩක් තියනවා නම් දෙතුන් පාරකට තමයි කරන්න වෙන්නෙ