True Copy Certified?

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,904
    6,289
    113
    kandy
    Birth Certificate, NIC, Educational Certificate, Gramasewaka Certificate, Police Report etc.

    Kiriyani,

    Mata menna mee wage documents tikak submit karanna thiynawa local company ekakata. Mama ethakota karanna onee kohomada meka? Photo copies?Hard copies aran lawyer kenek ta wage kiyala certify karagaththoth ekada hari method eka? True Copy Certify karala oya tika submit karanna thiyenne

    (Heta office time thama contact karala ahanna wenne, hawasa inform kare. Company eken ahannakalin dannawada baluwe)
     
    • Like
    Reactions: Cenon

    eyes

    Well-known member
  • Jul 25, 2020
    477
    588
    93
    Mama danna tharamata Lawyer, JP kenek, Grama niladhari kenekta unath puluwan oka true copy karanna, thawa set ekak hitiya hariyata mathaka naha

    Photo copy ekai, eke original ekai aragenaa giyanam hari

    loku case ekak nam diwrum prakashayak denna wei document wala wisthara dala stamp ekak uda sign karala, eka nam JP/Lawyer kenek laga karaganna wenne, ahala nathnam ona naha, lamai iskola walata danakota wage nam eka illanawa
     
    • Love
    Reactions: sahan50

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    නුවරනේ ඉන්නේ? කච්චේරියට යන්න. එයාලා දෙනවා
    උදේම යන්න, මිස්ලා වැඩ කරන්නේ තේ එහෙම බීලා
     
    • Haha
    Reactions: Tanto and Banda_23

    eyes

    Well-known member
  • Jul 25, 2020
    477
    588
    93
    නුවරනේ ඉන්නේ? කච්චේරියට යන්න. එයාලා දෙනවා
    උදේම යන්න, මිස්ලා වැඩ කරන්නේ තේ එහෙම බීලා
    me kiyanne eka newei ban, ape laga original tiyana ewa true copy eka kiyala certify karana seen ekak
    original ekath ekka balala photocopy eka e original eke copy ekakmai kiyala certify karana eka ahanne mama hithanne
     
    • Like
    Reactions: sahan50

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    me kiyanne eka newei ban, ape laga original tiyana ewa true copy eka kiyala certify karana seen ekak
    original ekath ekka balala photocopy eka e original eke eke copy ekakmai kiyala certify karana eka ahanne mama hithanne
    මට කච්චේරියෙන් දුන්නා කොපි එකක්, මුල් පිටපතේ වලංගු පිටපතක්ද මොකක්ද සීල් එකක් ගහලා
    එහෙම නෙමෙයිද :eek:

    ඔය කියන්නේ ඉස්කෝලවලට එහෙම ඉල්ලන එකනේ, කච්චිරියෙන් තමයි ගන්නේ නම්
     
    • Wow
    Reactions: sahan50

    eyes

    Well-known member
  • Jul 25, 2020
    477
    588
    93
    මට කච්චේරියෙන් දුන්නා කොපි එකක්, මුල් පිටපතේ වලංගු පිටපතක්ද මොකක්ද සීල් එකක් ගහලා
    එහෙම නෙමෙයිද :eek:

    ඔය කියන්නේ ඉස්කෝලවලට එහෙම ඉල්ලන එකනේ, කච්චිරියෙන් තමයි ගන්නේ නම්
    meya ahanne Birth Certificate, NIC, Educational Certificate, Gramasewaka Certificate, Police Report etc. me set ekema tika true copy karaganna, kahcheriyen oya araganna aththe certified kala birth/death certificate ekak ne, anith ewa ehen denne na ne( dan nam pradesheya lekam eken ganna puluwan ewa, kachcheriyata yanna ona naha)
     
    • Love
    Reactions: sahan50 and poopoo

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    ලෝකල් එකක් නම් JP ගැහුවම ඇති. ඕක ඇටෙස්ටේශන් නෙමෙයි ඉල්ලනව ඇත්තෙ. පර්සනල් ෆයිල් එකට දැන් ඔරිජිනල් තියාගන්න තහනම් නිසා. මම නම් ඔරිජිනල් එකයි කොපිඑකයි ගන්නවා, වෙරිෆයි කලාම ඔරිජිනල් එක ආයෙ දෙනවා. දැන් දැන් ආපහු හොරඩිග්‍රී එනවා ගියමාසෙත් එකක් ආවා. බර්ත්සෙටිෆිකට් එහෙම නම් බොරු වැඩ. වරාය හා ගුවන් සේවා එහෙම ලයිශන් ගන්න ඕන නෙමෙයි නම්
     
    • Love
    Reactions: sahan50

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    police report, grama report six month නේද valid. ඒ දෙක කොහොමත් original ගන්න වෙයි , අනිත්ව නම් JP තම.

    අපේ කලේ නම් ඔහොම නැ අපේ හාමුදුරුවනේ. දැන්නම් medical report එහෙමත් ඉල්ලනවා. :lol:
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,904
    6,289
    113
    kandy
    Mama danna tharamata Lawyer, JP kenek, Grama niladhari kenekta unath puluwan oka true copy karanna, thawa set ekak hitiya hariyata mathaka naha

    Photo copy ekai, eke original ekai aragenaa giyanam hari

    loku case ekak nam diwrum prakashayak denna wei document wala wisthara dala stamp ekak uda sign karala, eka nam JP/Lawyer kenek laga karaganna wenne, ahala nathnam ona naha, lamai iskola walata danakota wage nam eka illanawa
    Thank you bro. Meka me job walata apply karaddi awa case ekak

    police report, grama report six month නේද valid. ඒ දෙක කොහොමත් original ගන්න වෙයි , අනිත්ව නම් JP තම.

    අපේ කලේ නම් ඔහොම නැ අපේ හාමුදුරුවනේ. දැන්නම් medical report එහෙමත් ඉල්ලනවා. :lol:
    JP?

    Gramasewaka eka gaththa bn. Police report ekatath mama apply kara
    ------ Post added on Jan 9, 2025 at 11:43 PM

    ලෝකල් එකක් නම් JP ගැහුවම ඇති. ඕක ඇටෙස්ටේශන් නෙමෙයි ඉල්ලනව ඇත්තෙ. පර්සනල් ෆයිල් එකට දැන් ඔරිජිනල් තියාගන්න තහනම් නිසා. මම නම් ඔරිජිනල් එකයි කොපිඑකයි ගන්නවා, වෙරිෆයි කලාම ඔරිජිනල් එක ආයෙ දෙනවා. දැන් දැන් ආපහු හොරඩිග්‍රී එනවා ගියමාසෙත් එකක් ආවා. බර්ත්සෙටිෆිකට් එහෙම නම් බොරු වැඩ. වරාය හා ගුවන් සේවා එහෙම ලයිශන් ගන්න ඕන නෙමෙයි නම්
    Illala thiyanawa bn. Thanks update ekata
    Attestation newei illanne
    ------ Post added on Jan 9, 2025 at 11:44 PM

    නුවරනේ ඉන්නේ? කච්චේරියට යන්න. එයාලා දෙනවා
    උදේම යන්න, මිස්ලා වැඩ කරන්නේ තේ එහෙම බීලා
    Na na bn meka ehema newei

    Habai ada birth certificate eke original copy ekak ganna giya salli gewala ganna puluwan ne. Mata winadi 45k giya bn. Gaanu tika ohee innawa sindu dagena
    ------ Post added on Jan 9, 2025 at 11:46 PM