Etisalat Cliq app & Cheap Internet

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    ඉස්සර තිබුන හැටියට නං ඕකත් ඇති. :yes: දැන් මේකට පුරුදුවෙලා හින්ද අමාරුයි කරන්න :sorry:

    ඔව් බන් එකෙන්ම
    මටත් දැන් මේකට පුරුදු වෙලා තියෙන්නේ
    ගෙදර SLT එකත් කපල බිල ගෙවලත් නැ මාස 3කින්
    වැඩිය වැඩකුත් නැ ඉතින් මේකෙන් ඔක්කොම වැඩ ටික shape එකේ කරනගන්න පුළුවන්
    heavy download කරන්න තිබ්බොත් මොබිටෙල් එක දාගන්නවා
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    දාපන්කෝ doto ස්පීඩ් ටෙස්ට් එකක් 2mbps ට වැඩි ද කියල බලන්න digimore එකේ package වලට

    maath oka baluwa app nathiwa 3days normal packge rs 19 eka active kara wenasak ne 2mbps thamai:angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් එකෙන්ම
    මටත් දැන් මේකට පුරුදු වෙලා තියෙන්නේ
    ගෙදර SLT එකත් කපල බිල ගෙවලත් නැ මාස 3කින්
    වැඩිය වැඩකුත් නැ ඉතින් මේකෙන් ඔක්කොම වැඩ ටික shape එකේ කරනගන්න පුළුවන්
    heavy download කරන්න තිබ්බොත් මොබිටෙල් එක දාගන්නවා
    එක අතකට මේක දාගෙන ඩවුන්ලෝඩ් කරන අය හැලුනම ආය ඕක 4-5 වගේ වැඩි කරන්නත් බැරි නෑ. එදිනෙදා වැඩ වලට 2 ඇති ඉතින්.
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    Cliq internet speed අඩු කරලද බන්?? 300KBps වලට වඩා යන්නෙ නෑ.Speed test එකකුත් කරා.result එක ඒකමයි.:confused::confused:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    Cliq wala quota ekka baladdi:baffled:

    e unata bun meka labai cliq welata wada. man baluwa colombo awata speed madi. godak ewun inne nisa wenna athi. mata digimore eka labai mokada mata dialog 4G tiyenawa. tablet ekata dagena travel keraddi use kerane maseta 6GB hondatama athi :nerd:
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    yPY9zPk.jpg

    Aluth package ekak ewilla ne:eek:
    Active karapu kawda inne??
    Meka labai wage masetama Rs.596
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ow ow.Eka tamai.Mun quota eka adu krlada dnne ne:angry:

    Dawase ewata & eeta adu 1Gb data labenawa

    3 DAY Plan ekata - 2Gb -

    5 DAY - 2.75Gb

    7 DAY - 4GB Gb

    10 Day & 15 Day - 8GB

    30 DAY - 18Gb

    Dan wadak na. okai me package wala santhasiya. unta ona welawaka ona deyak karanna Puluwan. Kattiya allaganna dunne :yes:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    Dawase ewata & eeta adu 1Gb data labenawa

    3 DAY Plan ekata - 2Gb -

    5 DAY - 2.75Gb

    7 DAY - 4 Gb

    10 Day & 15 Day - 8GB

    30 DAY - 18Gb

    Dan wadak na. okai me package wala santhasiya. unta ona welawaka ona deyak karanna Puluwan. Kattiya allaganna dunne :yes:

    ubata sure da bng
    mage nam iwara une na bng :confused:
    7 days eka daala tiyenne, ada last day eka, usage eka 12GB+
    eelaga paara idan kela wei da danne na :rolleyes:


    Zz1VYbD.jpg
    ,
    bP3rb2r.jpg