..::[දරුණු_සතුන්ගෙන්_බේරෙමු(Animal Attack Survival Guide)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Kibula---------Uge Bada atha ganna. Uta kichi thiyenavalu. U godura atha harala yanavalu.[Kichi Karate].

    ඔව් එහෙම කතාවක් නම් තියනවා මචෝ හැබැයි ඊට වඩා ඉක්මන් සහ effective කියනවා කිඹුලාගේ ඇහැට ගහන එක :yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    TFS !
    පට්ට ත්‍රෙඩ් එක !

    You must spread some Reputation around before giving it to Executer again.
     
    • Like
    Reactions: Executer

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ත්‍රෙඩ් එකක් දාපන්කෝ බන් ලස්සනට කතාවයි ෆොටොස් එහෙම තියේන ඒවත් දාලා..පට්ට අත්දැකීමක් බන් :love::love:

    අත්දැකීම නම් මරු තමා මචන්....පොටෝස් නම් එහෙම නෑ බන්. මොකද මුහුද මැද්දට කැමරා , ස්මාර්ට් ෆෝන් එහෙම ගෙනියන්නේ නෑ. ඒත් ඔතන කතන්දරේ පොඩි කේස් එකක් තියෙනවා...ඔය ලයිට් කෝස් සිස්ටම් එක තහනම් පන්න ක්‍රමයක්.ඔය වැඩේට ගන්න දැල් තමා සුරුට්ටු දැල් කියන්නේ.
    ධීවර අමාත්‍යාංශයෙන් හිටපු ගමන් නේවි එකයි, පොලිසියයි අරං බෝට්ටු අල්ලනවා. ශරීර ඇප 25,000. බෝට්ටුව රාජ සන්තකයි.මම ඕක මේ වගේ ෆෝරම් එකක් දාන එක අවුලක් කියලයි මට හිතෙන්නේ.:confused::confused:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කිඹුලාගෙ බඩ යටට කිචි......කුචු කවලා තියෙන උන් ගැම්මට ඔව් කියමු

    ඇත්තටම එහෙම කතාවක් තියේ​

    :D:D එහෙම කතාවක් නම් තියේ බන් බඩ ඇතුලට ගිහින් යටි බඩට වැලමිටෙන් ඇනල උගේ කට ඇරුනම එලියට පැනල බේරුනා එවුන් හිටියා කියන්නේ ඉස්සර :confused::confused:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    අලියගේ සීන් එකනම් ඇත්ත..ඔය අටපට්ටමේ එහෙම පෙන්නනවා නේද අලි මංතර වලින් නවත්තන්නේ කියලා...මමනම් කියන්නේ අලියා කඩාගෙන් එද්දි අර මනුස්සයා අත උස්සලා බොරුවට කෑගහනවා... :rolleyes: :dull:

    අරු දිව්වා නම් වැඩේ බොර වෙන්න තිබ්බා :baffled::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අලි මන්තර කියල දෙයක් නැ. ඇත්තටම වෙන්නේ අලියා තමන්ට වඩා කලබල නැති මිනිහට බයයි. අලියා ගොඩක් මිනිසුන්ගේ stress එකෙට සන්වෙදිලු. cool එකේ ඉන්නවනම් උගෙත් තරහ අඩුවෙන්වලු. මම දැක්ක YouTube එකේ එක මනුසය්ක් පැහැදිලි කරනවා

    ඒක තමයි එහෙනම් ඕකට හේතුව :cool::cool:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113

    :D:D එහෙම කතාවක් නම් තියේ බන් බඩ ඇතුලට ගිහින් යටි බඩට වැලමිටෙන් ඇනල උගේ කට ඇරුනම එලියට පැනල බේරුනා එවුන් හිටියා කියන්නේ ඉස්සර :confused::confused:

    ඒවනම් බොරු කතාවෙන්ඩ ඇති..මොකො අරූ බෙහෙත් පෙත්ත බොනවා වගේ ගිලින්නෙ නෑනේ... කප කරලා ගාත කඩලා කන්නේ... :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මුලතිව් මුහුදේදී...එහෙ මාළු අල්ලන සිස්ටම් එකක් තියෙනවා, රෑ කාලෙට ලයිට් කෝස් (උන් කියන්නේ පර්සින් කියල ) ක්‍රමේට මාළු අල්ලන.
    පොඩි මාළු තමා අල්ලන්නේ. එකේදී පොඩි මාළු අහින( රංචුව) පස්සේ සමහර වෙලාවට මෝරු එනවා. උන් සෙට් වුනොත් දැල් ඉරාගෙන යන්නේ.
    ඒ වෙලාවට ධීවරයෝ කරන්නේ රිටකින් හිමින් හිමින් උට අනිනවා...සද්ද කරන්නේ නෑ.මොකද කලබල උනොත් ඌ බෝට්ටුවේ බඳට අනිනවා...
    සමහර වෙලාවට උන් දැල ඉරාගෙන යනවා. දවස් දෙකක් සෙට් වුනා..දවස් දෙකේම උන් දෙතුන් පාර අනිද්දී යන්න ගියා....ඇටෑක් කරන්න අවේ නෑ

    :shocked: අරු බෝට්ටුවට attack කරලා බෝට්ටුව පෙරලුනා නම් බඩුම තාම අනිවා ඕකුන් එන්නේ සෙට් එකක් එක්ක නේද :sorry::sorry:

    ඒකත් මරු අත්දැකීම :D:yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඒවනම් බොරු කතාවෙන්ඩ ඇති..මොකො අරූ බෙහෙත් පෙත්ත බොනවා වගේ ගිලින්නෙ නෑනේ... කප කරලා ගාත කඩලා කන්නේ... :sorry:

    :lol: සිරාවට අනිවා කෑලි කඩලා නේ කන්නේ :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :shocked: අරු බෝට්ටුවට attack කරලා බෝට්ටුව පෙරලුනා නම් බඩුම තාම අනිවා ඕකුන් එන්නේ සෙට් එකක් එක්ක නේද :sorry::sorry:

    ඒකත් මරු අත්දැකීම :D:yes:

    ඔව් බන් මුහුද කියන්නේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අත්දැකීම් සාගරයක්...:cool::cool:නෑ මෝරු එහෙම ලොකු රංචුවක් නෙමේ බන් ඉන්නේ...උන් විසිරුණු රංචුවක් ඉන්නේ.මෝරු 4,5 විතර මීටර් 40,50 වපසරියක විසිරිලා වගේ ඉන්නේ.:yes:
    මමත් එහෙම ලොකුවටම දන්නේ නෑ. හැබැයි ඔය මෝරුන්ගේ වරල් (පීල්ල කියල කියන්නේ) සෑහෙන වටිනා ගණනකට විකුනනවා. පිටරටවල් වල සුප් වලට ගන්නවා.
    තවත් එක පාරක් කිලෝ 720 ක අඟ මඩුවෙක් අහු වුනා එහෙ ධීවරයෙකුට... :shocked::shocked:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ඔව් බන් මුහුද කියන්නේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අත්දැකීම් සාගරයක්...:cool::cool:නෑ මෝරු එහෙම ලොකු රංචුවක් නෙමේ බන් ඉන්නේ...උන් විසිරුණු රංචුවක් ඉන්නේ.මෝරු 4,5 විතර මීටර් 40,50 වපසරියක විසිරිලා වගේ ඉන්නේ.:yes:
    මමත් එහෙම ලොකුවටම දන්නේ නෑ. හැබැයි ඔය මෝරුන්ගේ වරල් (පීල්ල කියල කියන්නේ) සෑහෙන වටිනා ගණනකට විකුනනවා. පිටරටවල් වල සුප් වලට ගන්නවා.
    තවත් එක පාරක් කිලෝ 720 ක අඟ මඩුවෙක් අහු වුනා එහෙ ධීවරයෙකුට... :shocked::shocked:

    ඔව් නේ බන් හැබැයි වතුරට වැටුනා කියන්නේ අනිත් එවුනුත් සනිකව එනවා නේ :sorry::sorry:

    මේක නේද

    Mr2nbzA.jpg

    හැබැයි ඕක නිසා සෑහෙන්න මෝරු මරනවා :sorry::sorry:

    NTuH83L.jpg