Kibula---------Uge Bada atha ganna. Uta kichi thiyenavalu. U godura atha harala yanavalu.[Kichi Karate].

Kibula---------Uge Bada atha ganna. Uta kichi thiyenavalu. U godura atha harala yanavalu.[Kichi Karate].


ත්රෙඩ් එකක් දාපන්කෝ බන් ලස්සනට කතාවයි ෆොටොස් එහෙම තියේන ඒවත් දාලා..පට්ට අත්දැකීමක් බන්![]()


කිඹුලාගෙ බඩ යටට කිචි......කුචු කවලා තියෙන උන් ගැම්මට ඔව් කියමු
ඇත්තටම එහෙම කතාවක් තියේ

එහෙම කතාවක් නම් තියේ බන් බඩ ඇතුලට ගිහින් යටි බඩට වැලමිටෙන් ඇනල උගේ කට ඇරුනම එලියට පැනල බේරුනා එවුන් හිටියා කියන්නේ ඉස්සර 

අලියගේ සීන් එකනම් ඇත්ත..ඔය අටපට්ටමේ එහෙම පෙන්නනවා නේද අලි මංතර වලින් නවත්තන්නේ කියලා...මමනම් කියන්නේ අලියා කඩාගෙන් එද්දි අර මනුස්සයා අත උස්සලා බොරුවට කෑගහනවා...![]()
![]()


අලි මන්තර කියල දෙයක් නැ. ඇත්තටම වෙන්නේ අලියා තමන්ට වඩා කලබල නැති මිනිහට බයයි. අලියා ගොඩක් මිනිසුන්ගේ stress එකෙට සන්වෙදිලු. cool එකේ ඉන්නවනම් උගෙත් තරහ අඩුවෙන්වලු. මම දැක්ක YouTube එකේ එක මනුසය්ක් පැහැදිලි කරනවා


එහෙම කතාවක් නම් තියේ බන් බඩ ඇතුලට ගිහින් යටි බඩට වැලමිටෙන් ඇනල උගේ කට ඇරුනම එලියට පැනල බේරුනා එවුන් හිටියා කියන්නේ ඉස්සර
pattai exe kalekin dakke ubava
එල මචෝ 

මුලතිව් මුහුදේදී...එහෙ මාළු අල්ලන සිස්ටම් එකක් තියෙනවා, රෑ කාලෙට ලයිට් කෝස් (උන් කියන්නේ පර්සින් කියල ) ක්රමේට මාළු අල්ලන.
පොඩි මාළු තමා අල්ලන්නේ. එකේදී පොඩි මාළු අහින( රංචුව) පස්සේ සමහර වෙලාවට මෝරු එනවා. උන් සෙට් වුනොත් දැල් ඉරාගෙන යන්නේ.
ඒ වෙලාවට ධීවරයෝ කරන්නේ රිටකින් හිමින් හිමින් උට අනිනවා...සද්ද කරන්නේ නෑ.මොකද කලබල උනොත් ඌ බෝට්ටුවේ බඳට අනිනවා...
සමහර වෙලාවට උන් දැල ඉරාගෙන යනවා. දවස් දෙකක් සෙට් වුනා..දවස් දෙකේම උන් දෙතුන් පාර අනිද්දී යන්න ගියා....ඇටෑක් කරන්න අවේ නෑ
අරු බෝට්ටුවට attack කරලා බෝට්ටුව පෙරලුනා නම් බඩුම තාම අනිවා ඕකුන් එන්නේ සෙට් එකක් එක්ක නේද 



ඒවනම් බොරු කතාවෙන්ඩ ඇති..මොකො අරූ බෙහෙත් පෙත්ත බොනවා වගේ ගිලින්නෙ නෑනේ... කප කරලා ගාත කඩලා කන්නේ...![]()
සිරාවට අනිවා කෑලි කඩලා නේ කන්නේ 
අරු බෝට්ටුවට attack කරලා බෝට්ටුව පෙරලුනා නම් බඩුම තාම අනිවා ඕකුන් එන්නේ සෙට් එකක් එක්ක නේද
ඒකත් මරු අත්දැකීම

නෑ මෝරු එහෙම ලොකු රංචුවක් නෙමේ බන් ඉන්නේ...උන් විසිරුණු රංචුවක් ඉන්නේ.මෝරු 4,5 විතර මීටර් 40,50 වපසරියක විසිරිලා වගේ ඉන්නේ.


TFS !
පට්ට ත්රෙඩ් එක !
You must spread some Reputation around before giving it to Executer again.

ඔව් බන් මුහුද කියන්නේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අත්දැකීම් සාගරයක්...නෑ මෝරු එහෙම ලොකු රංචුවක් නෙමේ බන් ඉන්නේ...උන් විසිරුණු රංචුවක් ඉන්නේ.මෝරු 4,5 විතර මීටර් 40,50 වපසරියක විසිරිලා වගේ ඉන්නේ.
මමත් එහෙම ලොකුවටම දන්නේ නෑ. හැබැයි ඔය මෝරුන්ගේ වරල් (පීල්ල කියල කියන්නේ) සෑහෙන වටිනා ගණනකට විකුනනවා. පිටරටවල් වල සුප් වලට ගන්නවා.
තවත් එක පාරක් කිලෝ 720 ක අඟ මඩුවෙක් අහු වුනා එහෙ ධීවරයෙකුට...![]()




ගොඩාක් ස්තුතියි බෙදාගත්තාට... බයත් හිතෙනවා කියවනකොට.



