body parts for sale

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ubata thiyena awula PM karapan. Yako me loke yakekta wenne nethi dewal mata wela tiyenawa. Eith me oluwa ussala inne. Gut eka hada ganin.

    උඹට කොච්චර දේවල් වුනත් ඔලුව උස්සල ඉඳීම වලංගු තර්කයක් නෙමේ. ඕනෙම මනුස්සයෙක්ට තමන්ගෙ ශරීරෙට කරන්නෙ මොකක්ද කියල තීරණය කරන්න අයිතිය තියෙන්න ඕනෙ :dull:
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    උඹට කොච්චර දේවල් වුනත් ඔලුව උස්සල ඉඳීම වලංගු තර්කයක් නෙමේ. ඕනෙම මනුස්සයෙක්ට තමන්ගෙ ශරීරෙට කරන්නෙ මොකක්ද කියල තීරණය කරන්න අයිතිය තියෙන්න ඕනෙ :dull:

    that's the man
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Contact tupac97

    avatar557235_1.gif
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹට කොච්චර දේවල් වුනත් ඔලුව උස්සල ඉඳීම වලංගු තර්කයක් නෙමේ. ඕනෙම මනුස්සයෙක්ට තමන්ගෙ ශරීරෙට කරන්නෙ මොකක්ද කියල තීරණය කරන්න අයිතිය තියෙන්න ඕනෙ :dull:

    උඹ කියන එක බොහොම පොඩි දුරකට විතරයි ඇත්ත වෙන්නෙ. ඕනේ එකෙක්ට තමන්ගේ ශරීරය ගැන තීරණයක් නිදහසක් තිබුණට ඕනේ ගොන් තීරණයක් ගන්න පුළුවන් කමක් නෑ. අපි ගන්න තීරණ එක එක වෙලාව, පාරිසරික, සාමාජික, මානසික.... etc සාධක මත වෙනස් වෙනවා. උබ තීරණයක් අරගෙන කාලෙකට පස්සේ ඒ දේ දකින විදිහ වෙනස්.
    ප්‍රශ්නයක් ආපුවම ඉස්සෙල්ලම යට යන්නේ බුද්ධිය. හැගීම් වලින් තමයි ගොඩක් අය තීරණ ගන්නේ. ඉතින් අත් දැකීම් තියෙන කෙනෙක් විදිහට මගේ උපදෙස දුන්නේ. ප්‍රශ්න වලින් අනන්තවත් බැට කාල තියෙන නිසා. තව ටිකක් පුළුල් විදිහට හිතපන්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    karana kisima deyak hariyanne bn,okkoma kelawenawa.:sorry::sorry::sorry::sorry::sorry:

    Karana kisima deyak hari yanne nethi eka ube wereddak hetiyata dekapan.(For this moment only- a temporary view). Dan puluwan nan uba karana wade ath erala eikata oone skills mahansi wela develop karaganin. Hondata mahansi weyan. Anunta service karanna neweyi thamange skills develop karaganna. Eeta passe honda approach ekakin wadeta behepan.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කියන එක බොහොම පොඩි දුරකට විතරයි ඇත්ත වෙන්නෙ. ඕනේ එකෙක්ට තමන්ගේ ශරීරය ගැන තීරණයක් නිදහසක් තිබුණට ඕනේ ගොන් තීරණයක් ගන්න පුළුවන් කමක් නෑ. අපි ගන්න තීරණ එක එක වෙලාව, පාරිසරික, සාමාජික, මානසික.... etc සාධක මත වෙනස් වෙනවා. උබ තීරණයක් අරගෙන කාලෙකට පස්සේ ඒ දේ දකින විදිහ වෙනස්.
    ප්‍රශ්නයක් ආපුවම ඉස්සෙල්ලම යට යන්නේ බුද්ධිය. හැගීම් වලින් තමයි ගොඩක් අය තීරණ ගන්නේ. ඉතින් අත් දැකීම් තියෙන කෙනෙක් විදිහට මගේ උපදෙස දුන්නේ. ප්‍රශ්න වලින් අනන්තවත් බැට කාල තියෙන නිසා. තව ටිකක් පුළුල් විදිහට හිතපන්.

    survival instinct එක හැඟීමක් :yes: කොහොම හරි ජීවිතේ බේරෙන තැනට තීරණේ ගන්නව කියන්නෙ survival instinct කියන හැඟීමට යට වෙලා තීරණේ කරල කියන එක තමා