මචං වකුගඩු විතරක් ගන්නවා නම් කියද?
ado parts ekak vitharak be,gannawanam okkoma mata kotiyak diyan,ethakota mage body eka ube.


මචං වකුගඩු විතරක් ගන්නවා නම් කියද?


karana kisima deyak hariyanne bn,okkoma kelawenawa.Ubata thiyena awula PM karapan. Yako me loke yakekta wenne nethi dewal mata wela tiyenawa. Eith me oluwa ussala inne. Gut eka hada ganin.





Ubata thiyena awula PM karapan. Yako me loke yakekta wenne nethi dewal mata wela tiyenawa. Eith me oluwa ussala inne. Gut eka hada ganin.

උඹට කොච්චර දේවල් වුනත් ඔලුව උස්සල ඉඳීම වලංගු තර්කයක් නෙමේ. ඕනෙම මනුස්සයෙක්ට තමන්ගෙ ශරීරෙට කරන්නෙ මොකක්ද කියල තීරණය කරන්න අයිතිය තියෙන්න ඕනෙ![]()
උඹට කොච්චර දේවල් වුනත් ඔලුව උස්සල ඉඳීම වලංගු තර්කයක් නෙමේ. ඕනෙම මනුස්සයෙක්ට තමන්ගෙ ශරීරෙට කරන්නෙ මොකක්ද කියල තීරණය කරන්න අයිතිය තියෙන්න ඕනෙ![]()
Umbe ammage part eka ganna berida?mage siyaluma body parts vikunanu labe, rupiyal kotiyai, kawuda kemathi.
kemathi un kiyapiyaw,part 1 vitharak be, full body vitharai.serious!!!!
kemathi un pm karahalla.

karana kisima deyak hariyanne bn,okkoma kelawenawa.![]()
උඹ කියන එක බොහොම පොඩි දුරකට විතරයි ඇත්ත වෙන්නෙ. ඕනේ එකෙක්ට තමන්ගේ ශරීරය ගැන තීරණයක් නිදහසක් තිබුණට ඕනේ ගොන් තීරණයක් ගන්න පුළුවන් කමක් නෑ. අපි ගන්න තීරණ එක එක වෙලාව, පාරිසරික, සාමාජික, මානසික.... etc සාධක මත වෙනස් වෙනවා. උබ තීරණයක් අරගෙන කාලෙකට පස්සේ ඒ දේ දකින විදිහ වෙනස්.
ප්රශ්නයක් ආපුවම ඉස්සෙල්ලම යට යන්නේ බුද්ධිය. හැගීම් වලින් තමයි ගොඩක් අය තීරණ ගන්නේ. ඉතින් අත් දැකීම් තියෙන කෙනෙක් විදිහට මගේ උපදෙස දුන්නේ. ප්රශ්න වලින් අනන්තවත් බැට කාල තියෙන නිසා. තව ටිකක් පුළුල් විදිහට හිතපන්.
කොහොම හරි ජීවිතේ බේරෙන තැනට තීරණේ ගන්නව කියන්නෙ survival instinct කියන හැඟීමට යට වෙලා තීරණේ කරල කියන එක තමා