බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්න Tips

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්න Tips

    [FONT=&quot]අද කාලේ හැමෝම වගේ කැමති දෙයක්නේ [/FONT][FONT=&quot]Fashion [/FONT][FONT=&quot]කියන්නේ. :cool::cool:[/FONT]
    [FONT=&quot]ඕනම කොල්ලෙක් කෙල්ලෙක් කැමති ලස්සනට ඇදපැළඳගෙන ගමන් යන්න. :D[/FONT]
    [FONT=&quot]ඒත් එහෙම යන්න නම් ලස්සන ඇදුමක් මිලදී ගන්නත් ඕනනේ. ;)[/FONT]
    [FONT=&quot]මේ දවස් වල හැමෝම කැමති බ්‍රෑන්ඩඩ් ඇදුම් ගන්න. :yes::yes:[/FONT]


    [FONT=&quot]Fb Insta [/FONT][FONT=&quot]වල අපි නිතරම දකිනවා [/FONT][FONT=&quot]Levis, Nike, Tommy [/FONT][FONT=&quot]Hilfiger[/FONT][FONT=&quot],
    [/FONT]
    [FONT=&quot]Addidas, Armani Exchange, [/FONT][FONT=&quot]Calvin Klein[/FONT],[FONT=&quot] Abercrombie & Fitch, [/FONT][FONT=&quot]Gap[/FONT], Ralph Lauren, Puma,
    American Eagle, NEXT [FONT=&quot]වගේ එකී නොකී බ්‍රෑන්ඩ් වල ඇඳුම් කට්ටිය අඳිනවා. [/FONT]

    [FONT=&quot]දැන් මේ ඇදුම් වලට තියන ඉල්ලුම වැඩි වීමත් එක්කම නිශ්පාදකයෝ ගොඩක් ඔරිජිනල් එක වගේම
    [/FONT]
    [FONT=&quot]අඩු වියදම් හොර කොපි හදන්න පුරුදු වෙලා තියනවා. :growl:
    [/FONT]


    [FONT=&quot]එතකොට හොඳ ඇදුම් ගන්න කොහෙද තියෙන්නේ ? [/FONT]
    [FONT=&quot]දැන් හැම ලොකු ඇදුම් කඩේකම වගේ [/FONT][FONT=&quot]Branded Section [/FONT][FONT=&quot]එකක් වෙනම තියනවා ඔයාලා දැකලා ඇති. [/FONT]
    [FONT=&quot]ගනන් එහෙමත් බලලා ඇති සමහරු මිලදීගෙනත් ඇති. [/FONT]
    [FONT=&quot]ගණන් අඩුම [/FONT][FONT=&quot]Shirt [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]Jeans[/FONT][FONT=&quot] එකක් රුපියල් 7000ක් වගේ වෙනවා. :shocked:[/FONT]

    [FONT=&quot]අපි හැමදාම මේ වගේ හොද ඇඳුම් මිලදී ගන්නෙ නෑනේ. ([/FONT][FONT=&quot]I mean [/FONT][FONT=&quot]අපේ පැලැන්තියේ අය)
    [/FONT]
    [FONT=&quot]එකක් ගන්නත් මහන්සියෙන් උපයපු සල්ලි ගොඩක් වියදම් වෙනවා.
    [/FONT]
    [FONT=&quot]ඒත් මෙච්චර ගානක් දීලත් ගන්න බඩුව [/FONT][FONT=&quot]Fake [/FONT][FONT=&quot]එකක් උනොත් මොකද කරන්නේ ?
    [/FONT]
    [FONT=&quot]අපරාදෙ නේද ? :confused:[/FONT]

    [FONT=&quot]හරි දැන් මම කියන්න හදන්නේ ඔයාලට [/FONT][FONT=&quot]Genuine Branded[/FONT][FONT=&quot] ඇදුමක්
    [/FONT]

    [FONT=&quot]([/FONT][FONT=&quot]Shirts, Trousers, Shoes, Bags & Watches)[/FONT][FONT=&quot] අදුරගන්න වැදගත් [/FONT][FONT=&quot]Tips [/FONT][FONT=&quot]කීපයක්. ;);)
    [/FONT]




    1. [FONT=&quot]මැහුම් පාරවල් දිහා හොදින් බලන්න.[/FONT]

    [FONT=&quot]මැහුම් පාරවල් එකතැන පැටලිලා වගේ නැත්නම් ඇද වෙලා වගේ තියනවා නම් ඒක හොර එකක්.
    [/FONT]
    [FONT=&quot]Original [/FONT][FONT=&quot]ඇදුමක ඇතුල් පැත්තේ තියන [/FONT][FONT=&quot]overlock stitches[/FONT][FONT=&quot] ඒකාකාරීව ඉතා ළඟින් මහලා තියෙන්න ඕන.
    [/FONT]
    [FONT=&quot]හොර කොපි වල ඒවා ඈතින් ඈතින් පිහිටා තියෙන්නෙ නූල් වැයවීම අඩු කර ගන්න.
    [/FONT]
    [FONT=&quot]තව ඇතුල් පැත්තේ තියන මැහුම් පාරවල් රෙද්දේ ඇතුලේ පාටින්ම තියෙන්න ඕන.
    [/FONT]
    [FONT=&quot]සාක්කු මහල තියන රෙදි වර්ගයත් හොද [/FONT][FONT=&quot]Quality [/FONT][FONT=&quot]එකක් වෙන්න ඕන.[/FONT]

    main-qimg-6e8a86fff5fd0f88c9ee7cd63803b244-c


    tips-on-how-to-spot-first-copy-products-from-originals1-1449230777.jpg



    2. [FONT=&quot]Original [/FONT][FONT=&quot]ඇදුම් වල තියෙන්නේ නියම ලෙදර්.[/FONT]

    [FONT=&quot]ඩෙනිම් වල පිටුපස බැජ් එකේ, හැන්ඩ් බෑග්, පර්ස් වල ලෙදර් කොටස් තියනවා ඔබ දැක ඇති. [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Original [/FONT][FONT=&quot]ඇදුම් වල තියෙන්නේ නියම ලෙදර් සහ හොර කොපි වල තියෙන්නේ [/FONT][FONT=&quot]Rexene[/FONT][FONT=&quot] කියන අමුද්‍රව්‍යය.
    [/FONT]
    [FONT=&quot]ඒක ටික කාලෙකින් විනාශ වෙලා යනවා.
    [/FONT]
    [FONT=&quot]ලාවට පොඩ්ඩක් නියපොත්තෙන් සූරලා බැලුවොත් හොයා ගන්න පුළුවන්.
    [/FONT]

    [FONT=&quot](එහෙමයි කියලා කඩේ තියන බඩු හූරලා මුදලාලියගෙන් ගුටි කන්න එහෙම එපා) :lol::lol::lol:
    [/FONT]

    tips-on-how-to-spot-first-copy-products-from-originals2-1449230796.jpg

    [FONT=&quot]3. ඇඳුම් වල තියන [/FONT][FONT=&quot]Zip[/FONT][FONT=&quot] එක පරීක්ෂා කරන්න.[/FONT]

    [FONT=&quot]ඩෙනිමේ, බෑග් එකේ නැත්නම් පර්ස් එකේ තියන [/FONT][FONT=&quot]Zip[/FONT][FONT=&quot] එක ටිකක් වේගෙන් අරින්න වහන්න.
    [/FONT]
    [FONT=&quot]එතකොට [/FONT][FONT=&quot]smooth[/FONT][FONT=&quot] විදිහට ඇරෙනවා නම් ඒක හොද එකක්.
    [/FONT]
    [FONT=&quot]ඒව හොඳ හයියයි ඒ වගේම[/FONT][FONT=&quot]Zip[/FONT][FONT=&quot] එකේ [/FONT][FONT=&quot]Brand Name [/FONT][FONT=&quot]එකත් සඳහන් කරලා තියනවා ගොඩක් වෙලාවට.
    [/FONT]

    [FONT=&quot]බෑග් වල නම් හැම [/FONT][FONT=&quot]Zip [/FONT][FONT=&quot]එකකම [/FONT][FONT=&quot]Brand[/FONT][FONT=&quot] එක ගහලා තියෙන්න ඕන.[/FONT]
    tips-on-how-to-spot-first-copy-products-from-originals3-1449230813.jpg



    [FONT=&quot]4. බොත්තම් බලන්න[/FONT]

    [FONT=&quot]නිතරම [/FONT][FONT=&quot]Original [/FONT][FONT=&quot]ඇදුම් වල තියන බොත්තම වල [/FONT][FONT=&quot]Brand Name [/FONT][FONT=&quot]එක සඳහන් කරලා තියනවා.
    [/FONT]
    [FONT=&quot]තියෙන්නේ නිකම්ම බොත්තම් නම් ඒක බොහොවිට හොර එකක්.
    [/FONT]
    [FONT=&quot]හොර කොපි ගහන අයට [/FONT][FONT=&quot]Brand name printed Buttons [/FONT][FONT=&quot]හයි කරන්න තහනම්, අනික ඒ බොත්තම් එයාලට හොයා ගන්නත් අමාරුයි.
    [/FONT]
    [FONT=&quot]ඩෙනිම් වල තියන රිවට් වල පවා වර්ගය සඳහන් කරලා තියෙන්නේ.[/FONT]
    tips-on-how-to-spot-first-copy-products-from-originals4-1449230853.jpg

    5. [FONT=&quot]වෙළඳ නාමය හොදින් පරීක්ෂා කරන්න.[/FONT]

    [FONT=&quot]හොර කොපි වලත් නිතරම [/FONT][FONT=&quot]Original[/FONT][FONT=&quot] එකේ වගේම [/FONT][FONT=&quot]logos[/FONT][FONT=&quot] ප්‍රින්ට් කරලා එවනවා.
    [/FONT]
    [FONT=&quot]හොයන්න ටිකක් අමාරුයි ඇත්තෙන්ම.
    [/FONT]
    [FONT=&quot]ඒත් හොඳින් බැලුවොත් පෙනෙයි ඒවාගේ වෙනස් [/FONT][FONT=&quot]Font[/FONT][FONT=&quot] Style[/FONT][FONT=&quot] වගේම [/FONT][FONT=&quot]Spelling Mistakes[/FONT][FONT=&quot]තියනවා.[/FONT]
    tips-on-how-to-spot-first-copy-products-from-originals5-1449230906.jpg

    [FONT=&quot]6. Quality of Material
    [/FONT]

    [FONT=&quot]Original [/FONT][FONT=&quot]ඇදුම්[/FONT][FONT=&quot]හදන්න සුවපහසු රෙදි වර්ග යොදාගෙන තිබේ.
    [/FONT]
    [FONT=&quot]ඒවා සුමුදුයි වගේම හයියයි. දාඩිය දානවත් අඩුයි ඇන්දම. [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Fade [/FONT][FONT=&quot]වෙනවත් අඩුයි.
    [/FONT]
    [FONT=&quot]ඒත් හොර කොපි වල රෙදි බාලයි සුවපහසුවත් අඩුයි.
    [/FONT]
    [FONT=&quot]සමහරවිට දාඩිය දානවා කෙලවරක් නැතුව.
    [/FONT]
    [FONT=&quot]සමහර හොර ඇදුම් වල රෙදි වර්ගය 100%ක් [/FONT][FONT=&quot]cotton [/FONT][FONT=&quot]කියලා සඳහන් කරලා තියනවා ඒත් අල්ලලා බලනකොට [/FONT][FONT=&quot]Silk [/FONT][FONT=&quot]නැත්නම්[/FONT][FONT=&quot]polyester[/FONT][FONT=&quot] කලවම්[/FONT][FONT=&quot]ගතිය දැනෙනවා.
    [/FONT]
    [FONT=&quot]මේක නම් අදුනගන්න ටිකක් පලපුරුද්ද තියනවා නම් හොදයි.[/FONT]

    [FONT=&quot]බෑග් වල නම් ඇතුලෙ රෙද්දේ Brand එක [/FONT][FONT=&quot]Print [/FONT][FONT=&quot]කරලා තියෙන්න ඕන.[/FONT]
    tips-on-how-to-spot-first-copy-products-from-originals6-1449230924.jpg

    7. [FONT=&quot]Tag[/FONT][FONT=&quot] වල ලියල තියන ඒවාගේ [/FONT][FONT=&quot]spelling[/FONT][FONT=&quot], නැත්නම් [/FONT][FONT=&quot]guarantee card[/FONT][FONT=&quot] එකක් තියනවද යන වග. ([/FONT][FONT=&quot]specially on Watches)[/FONT]

    [FONT=&quot]හොර කොපි වලත් [/FONT][FONT=&quot]Guarantee Card[/FONT][FONT=&quot] ඇවිත් තියනවා වෙන්න පුළුවන්.
    [/FONT]
    [FONT=&quot]ඒත් ඒකේ කිසිම වලංගුභාවයක් නෑ.[/FONT]
    [FONT=&quot]So Guarantee Card[/FONT][FONT=&quot] එකක් තිබ්බ පළියට ඒක [/FONT][FONT=&quot]Original [/FONT][FONT=&quot]කියලා පිළිගන්න එපා.
    [/FONT]

    [FONT=&quot]ඒ වගේම ඇදුම් වල [/FONT][FONT=&quot]Brand Name [/FONT][FONT=&quot]ගහපු ලේබලේකම ඒක සෝදන විදිහ [/FONT][FONT=&quot](Wash Care)[/FONT][FONT=&quot] සදහන් කරලා තියනවා නිතරම.[/FONT]
    tips-on-how-to-spot-first-copy-products-from-originals7-1449230940.jpg

    8. [FONT=&quot]original products [/FONT][FONT=&quot]වල තියන [/FONT][FONT=&quot]Price tags[/FONT]

    [FONT=&quot]මේවල [/FONT][FONT=&quot]Price tag[/FONT][FONT=&quot] එකේ මිල [/FONT][FONT=&quot]Print [/FONT][FONT=&quot]කරලමයි එන්නේ. ලේබල් අලවලා නෙමේ.
    [/FONT]
    [FONT=&quot]$ වලින් නැත්නම් පවුම් වලින් ගාන ගහල තියෙයි [/FONT][FONT=&quot]etc. [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot](ලංකාවේ කඩවල නම් [/FONT][FONT=&quot]Rupees [/FONT][FONT=&quot]වලින් ලේබල් ගහල තියෙයි. ඒක අවුලක් ගන්න එපා.)
    [/FONT]

    [FONT=&quot]තව ඒවගේ තියන බාර් කෝඩ් [/FONT][FONT=&quot]QR Code[/FONT][FONT=&quot] ස්කෑන් කලොත් ඒ කම්පැනියේ ඔරිජිනල් වෙබ් අඩවියට යන්න ඕන.[/FONT]

    tips-on-how-to-spot-first-copy-products-from-originals8-1449230958.jpg


    [FONT=&quot]9. භාණ්ඩය [/FONT][FONT=&quot]packaging[/FONT][FONT=&quot] කරල තියන විදිහ. ([/FONT][FONT=&quot]Specially in Watches & Wallets even in Clothing)[/FONT]

    [FONT=&quot]Original[/FONT][FONT=&quot] බඩුවක් කවර කීපයක දාලා ලස්සනට වටිනාකම පේන විදිහට පැක් කරලයි එවන්නේ.
    [/FONT]
    [FONT=&quot]හොර බඩු නම් ලාභ විදිහට පොඩි කවරෙක දාලා ඇති.[/FONT]
    [FONT=&quot]Internet[/FONT][FONT=&quot] එකෙන් [/FONT][FONT=&quot]Original[/FONT][FONT=&quot] packaging[/FONT][FONT=&quot] එක බලා ගන්න පුළුවන්[/FONT][FONT=&quot] ගොඩක් බඩු වල.[/FONT]

    tips-on-how-to-spot-first-copy-products-from-originals9-1449230975.jpg

    10. [FONT=&quot]chronograph dials[/FONT][FONT=&quot] වැඩද බලන්න[/FONT]

    [FONT=&quot]හොද ඔරලෝසුවක නම් වැඩ කරන්නෙ නැති [/FONT][FONT=&quot]chronograph[/FONT][FONT=&quot] Gauges Dial[/FONT][FONT=&quot] එකේ දකින්න ලැබෙන් නෑ.
    [/FONT]

    [FONT=&quot]එකක් හරි වැඩ නැත්නම් ඒක බොහෝ දුරට හොර කොපියක්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    tips-on-how-to-spot-first-copy-products-from-originals10-1449230998.jpg

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කාටවත් අහු නොවී මහන්සියෙන් හම්බ කරන මුදලට [/FONT][FONT=&quot]Original [/FONT][FONT=&quot]බඩුවක් ගන්න හැමවිටම උත්සාහ කරන්න. [/FONT]
    [FONT=&quot]මේ දේවල් නෙට් එකෙනුත් ආධාර අරගෙන මගෙත් දැනුමෙන් තනිවම ටයිප් කලේ.[/FONT]
    [FONT=&quot]උදව්වක් උනා නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක්[/FONT][FONT=&quot] Rep [/FONT][FONT=&quot]එකක් දාගෙන යන්න සහොදරවරුනි ![/FONT]

    [FONT=&quot]ඔයාලත් දන්න මේ වගේ [/FONT][FONT=&quot]Tips [/FONT][FONT=&quot]තියනවා නම් [/FONT][FONT=&quot]Comment[/FONT][FONT=&quot] එකක් දාන්න අමතක කරන්න එපා.[/FONT]


    [FONT=&quot]PS – [/FONT][FONT=&quot]දැන් ගොඩක් කඩවල් තියනවා පොඩ් පොඩ් [/FONT][FONT=&quot]Damages, [/FONT][FONT=&quot]Defects [/FONT][FONT=&quot]තියන [/FONT][FONT=&quot]Factory [/FONT][FONT=&quot]වලින් පන්නපු [/FONT][FONT=&quot]Branded [/FONT][FONT=&quot]ඇදුම් විකුණන.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඒවගේ තියන [/FONT][FONT=&quot]Damages [/FONT][FONT=&quot]එහෙම නොසලකා ඉන්න පුළුවන් තරම් පොඩියි නම් ඒවා ගත්තට කමක් නෑ. [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මට නම් ඉන්දියන් චයිනිස් ඇදුම් වලට වඩා ගොඩක් හොදයි ඒවත්. [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]හැබැයි උඩ කියපු ලක්ෂණ නම් ඒවාගේ 90% ක් වත් තියෙන්න ඕන. [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]නැත්නම් ඒවා කිසි වටිනාකමක් නැති [/FONT][FONT=&quot]Fake [/FONT][FONT=&quot]ලාභ බඩු. [/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]අමතක කරන්න එපා ඔය [/FONT][FONT=&quot]Factory [/FONT][FONT=&quot]වලින් පන්නන ඇදුම් ටිකක් පරණයි. [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]Factory [/FONT][FONT=&quot]වලින් හොරෙන් උනත් ඕවා එළියට දාන්නේ ඇතුලේ කාලයක් තියන් ඉදලා [/FONT][FONT=&quot]Out of Fashion [/FONT][FONT=&quot]උනාම. [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ඒ නිසා දිරපු ඇදුම් තියෙන්න පුළුවන්. [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]හොදට බලලා ගත්තා නම් එළකිරි තමයි.[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]එහෙනම් ස්තූතියි ![/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    කටුනායක සේල් දානවා අවුරැද්දකට පාරක් original ඒවා ඒත් දැන් ඒවායි ලේබල් කපලා දාන්නේ උන් දැන් සේල් වලට වෙනම මහනවා
     
    • Like
    Reactions: AshenTM

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    කටුනායක සේල් දානවා අවුරැද්දකට පාරක් original ඒවා ඒත් දැන් ඒවායි ලේබල් කපලා දාන්නේ උන් දැන් සේල් වලට වෙනම මහනවා

    Ow bro. Dan ewaget tiyanawa low quality adum.
    Ekai hoya ganna widiha damme.
    Hodata hoyala baluwa nam original ewat ganna tiyanawa
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    ⁣tommy ඔර්ජිනල් tshirt එකක් 5000ක් විතර වෙනවා ටි එක ගොඩක් කාලයක් අදින්න පුළුවන් හොදම රෙදි තමයි ඉතින් උන් යූස් කරන්නේ ලංකාවේ ගාමන්ට් වල තමා ඔවා මහන්නේ අපේ උන් මැරෙන්න හැදුවට 😂
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ⁣tommy ඔර්ජිනල් tshirt එකක් 5000ක් විතර වෙනවා ටි එක ගොඩක් කාලයක් අදින්න පුළුවන් හොදම රෙදි තමයි ඉතින් උන් යූස් කරන්නේ ලංකාවේ ගාමන්ට් වල තමා ඔවා මහන්නේ අපේ උන් මැරෙන්න හැදුවට 😂

    සිරාවටම මචන්. made in Sri Lanka කියලා ගහලා තියන ඇදුම් පට්ටයි
    :love::oo::love::love:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    Ow bro. Dan ewaget tiyanawa low quality adum.
    Ekai hoya ganna widiha damme.
    Hodata hoyala baluwa nam original ewat ganna tiyanawa

    උබ සේල් එකකට ගිහින් තියෙද මන් මේ අවුරුද්දේ එකට ගියා ගනන් වැඩි tshirt 600 යි ඒත් ඉතින් එලියෙන් ගන්නවට වැඩිය ලාබයි හුස්ම ගන්නවත් බෑ සේල් එක ඇතුලේ රෙදි දාන සනිකව ඉවරයි.තේරිච්ච තියෙන්නේ ඇදුම් අඩුවෙනකොට අලුත් ටිකක් දාන ටයිම් එකක් බලලා ටක් ගාල ගන්න ඕන
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    උබ සේල් එකකට ගිහින් තියෙද මන් මේ අවුරුද්දේ එකට ගියා ගනන් වැඩි tshirt 600 යි ඒත් ඉතින් එලියෙන් ගන්නවට වැඩිය ලාබයි හුස්ම ගන්නවත් බෑ සේල් එක ඇතුලේ රෙදි දාන සනිකව ඉවරයි.තේරිච්ච තියෙන්නේ ඇදුම් අඩුවෙනකොට අලුත් ටිකක් දාන ටයිම් එකක් බලලා ටක් ගාල ගන්න ඕන

    Haha 😆 ow bn eka aththa. Mama katunayaka awit naha.
    Wena factory sale walata gihin tiyanawa
    E yannat adurana ekek inna ona bn.
    Adum nam pattama quality
    Uba Katunayaka da ?
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    උබ සේල් එකකට ගිහින් තියෙද මන් මේ අවුරුද්දේ එකට ගියා ගනන් වැඩි tshirt 600 යි ඒත් ඉතින් එලියෙන් ගන්නවට වැඩිය ලාබයි හුස්ම ගන්නවත් බෑ

    6000 ටී සර්ට් එක 600ට ගන්න හම්බෙන එකම කොච්චර වටිනවද බන්.
    ඊලග පාර ඔක්සිජන් ටැංකියක් අරන් යමන්.

    ;);)
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    නැ බන් මාත් වෙන එකෙක් අල්ලන් පනින්නේ උබ කොහේ සේල් එකට යන්නේ

    මහරගම හයිඩ්‍රාමනී එකටයි අවිස්සාවේල්ල පැත්තෙ එකකටයි මචන්
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Psiko

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    6000 ටී සර්ට් එක 600ට ගන්න හම්බෙන එකම කොච්චර වටිනවද බන්.
    ඊලග පාර ඔක්සිජන් ටැංකියක් අරන් යමන්.

    ;);)

    මේ පාර උන් සේල් වලට වෙනම මහලා බන් ටැග් අනන් මනන් ඔක්කොම fake ඒවා උන් පට්ට ලාබයක් ගන්නේ සෙල් දාලා කේස් එකක් ගිහින්ලු ඔරිජිනල් ඩැමේජ් ඒවා සේල් වලට දාලා.ඔරිජිනල් ටැග් එන්නේ රටින්ලු බන් tshirt දාහක් මහනව නම් ටැග් 1000ලු එනවයි කියන්නේ
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේ පාර උන් සේල් වලට වෙනම මහලා බන් ටැග් අනන් මනන් ඔක්කොම fake ඒවා උන් පට්ට ලාබයක් ගන්නේ සෙල් දාලා කේස් එකක් ගිහින්ලු ඔරිජිනල් ඩැමේජ් ඒවා සේල් වලට දාලා.ඔරිජිනල් ටැග් එන්නේ රටින්ලු බන් tshirt දාහක් මහනව නම් ටැග් 1000ලු එනවයි කියන්නේ

    ආ ඔව් බන් ඒක හරි. ඒත් ඒ වෙනම මහන ඒවා නම් එච්චරම වැඩක් නෑ ඩෙනිම් එහෙම. tshirt නම් අවුලක් නෑ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ මේක දාපු එක නම් ගොඩක් හොදය, මමත් අදින්නේ branded
    gap
    adidas
    armani
    american eagle
    puma
    newyoker

    වගේ ෂොප් වලත් ඔය උබ කියපු අඩුපාඩු තියෙනවා , මම කියන්නේ branded shops වල පවා.

    කොලිටිය අඩු නුල් ඇදිච්ච , බාල රෙද්ද කියල පේනවා එහෙම විකුනන්න බැනේ බන් තහනම් නේද ?

    කොලිටි අඩු කරලා පහල බලපන්... තැන්ක්ස් ෆොර් ද ත්රෙඩ් බ්‍රෝ.. රෙප් ++++++

    2vcgdgg.jpg


    etxf6d.jpg


    dcvb0p.jpg
     
    • Like
    Reactions: AshenTM