Etisalat ස්පීඩ් limit නෑලු .... users ලා වැඩි නිසා slow කියල custom care කියන්නේ අනේ මන්ද

ow bng
mage etisalat wada karana yaaluwekuth kiwwa oya kathawa
eth itin hamotama 2mbps enawa kiyanne mokak hari athi ne
habai itin dan data limit eka wenas karapu nisa 2mbps hodatama athi itin![]()

Aluth data limit monawada ?![]()
Dawase ewata & eeta adu 1Gb data labenawa
3 DAY Plan ekata - 2Gb -
5 DAY - 2.75Gb
7 DAY - 4GB Gb
10 Day & 15 Day - 8GB
30 DAY - 18Gb

me Digimore eke neda ? cliq eke wenasak wela nane data ?
mata data witharayi one.![]()

me cliq thamai.. eye idan unge new plan mehemayi...
sepadaaaaa... ?![]()

කලින් දාපු එකේ 15 ඉවර වෙන්ඩ ලඟයිහනේ හපොයි අපිට වෙච්ච දෙයක් හෙට ඉඳන් ඩේටා ලෙවකන්න එපැයි ආයෙත්
![]()
1500 විතර ගෙවන්න එපැයි බන් ඒවට.Ane oya magula ain karala gani bn router ekak
7 days එකක් ගන්න Rs:200ක් reload කලා. අලුත් package ටිකක් ඇවිත් තිබුනා.
3 days = Rs:49 යි.
3 days 4ක් ගත්තා. Rs:196 = 12 days.![]()
හැබැයි 3 days එකේ GB කීයද දන්නේ නෑ
![]()
![]()
![]()
![]()
ඔන්න ඔහොමයි පේන්නේ...
![]()
මේක click කරලා තමයි ගත්තේ...
එකතු වෙනවා ඇති.ඔන්න ඔහේ දා ගත්තා.
කෙලවුනොත් කියන්නම්
![]()

කිව්වත් වගේ කෙල වුනා. දවස් එක හමාරෙන් 2GB ඉවර වුනා.
Cliq app එකේ 10d 17h තිබුනත් නෙට් යන්න බැරි වුනා.
වහාම customer care කතා කරලා කිව්වා විස්තරේ , උන් කිව්වා 1st 3 days package එකේ GB ටික ඉවරයි කියලා.
ඊට පස්සේ 2nd 3 days package එක පැයක් ඇතුලත active කරන්නම් කිව්වා. විනාඩි 10කින් විතර 2nd 3 days package එක active වුනා.
දැන් Cliq app එකේ පෙන්නන්නේ 8d 23h කියලා.
![]()
![]()

ඔව් දැන් නම් Etisalat පට්ට ජරාවක්. Signal තිබ්බත් හරියට වැඩ නෑ. Customer care එකත් මෙලෝ රහක් නෑmeka sirada? Munta hena gahanawa apiwa wadiyen data use karanna huru karala magadi anatha karala danawata. Hamba haththa.![]()
කිව්වත් වගේ කෙල වුනා. දවස් එක හමාරෙන් 2GB ඉවර වුනා.
Cliq app එකේ 10d 17h තිබුනත් නෙට් යන්න බැරි වුනා.
වහාම customer care කතා කරලා කිව්වා විස්තරේ , උන් කිව්වා 1st 3 days package එකේ GB ටික ඉවරයි කියලා.
ඊට පස්සේ 2nd 3 days package එක පැයක් ඇතුලත active කරන්නම් කිව්වා. විනාඩි 10කින් විතර 2nd 3 days package එක active වුනා.
දැන් Cliq app එකේ පෙන්නන්නේ 8d 23h කියලා.
![]()
![]()
Dan me package eke data iwara wunama aye call karanna wei da![]()