හොරු

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    34382075_1758943970817870_8295342445864943616_o.jpg


    පොඩිකාලෙ කොලුකම කියල හොරකම් කරාම ලොකුවෙද්දිත් ඒක පුරුද්දකට යනව. අපෙ රටේ කුනු අදින එකාගෙ පටන් පාර්ලිමේන්තුවට යනකන් ඉන්නෙ හොරු. ඒක නැතිකරන්නනම් පොඩිකාලෙ ඉදන් හදන්න ඕන.
    ඒහන්ද ගහපු එක හොදයි.

    අනිත් එක මේකෙ රැවුල පැහුන තට්ටෙ තියෙන වැඩිහිටියො කියන උන් දාල තියෙන කුනුහරප බලන්නත් අප්පිරියයි, මුන් කෝමද පොඩිඋන්ට අවවාදයක්වත් දෙන්නෙ

    https://m.facebook.com/story.php?st...t_reply&notif_id=1528299317332149&ref=m_notif
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මරුසිරා;23287660 said:
    කුණුහරුප කිව්වම ඔක්කොම ප්‍රශ්න විසදෙනවා කියල හිතන හීනමාන කාරයෝ :no:

    :)