පොඩිකාලෙ කොලුකම කියල හොරකම් කරාම ලොකුවෙද්දිත් ඒක පුරුද්දකට යනව. අපෙ රටේ කුනු අදින එකාගෙ පටන් පාර්ලිමේන්තුවට යනකන් ඉන්නෙ හොරු. ඒක නැතිකරන්නනම් පොඩිකාලෙ ඉදන් හදන්න ඕන.
ඒහන්ද ගහපු එක හොදයි.
අනිත් එක මේකෙ රැවුල පැහුන තට්ටෙ තියෙන වැඩිහිටියො කියන උන් දාල තියෙන කුනුහරප බලන්නත් අප්පිරියයි, මුන් කෝමද පොඩිඋන්ට අවවාදයක්වත් දෙන්නෙ
https://m.facebook.com/story.php?st...t_reply¬if_id=1528299317332149&ref=m_notif
Last edited:

