භූමිතෙල්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,659
    3,376
    113
    භූමිතෙල් මිල සඳුදා සිට අඩුවේ

     



    භූමිතෙල් මිල ලබන සඳුදා (11) සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරිමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව දැනට රුපියල් 101 ක් වන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 ත් 80 ත් අතර මිලකට නියම කරන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ  ප්‍රකාශකයෙක් පැවසීය.

    ධීවර හා අඩු ආදායම්ලාභී  ජනතාවට සහයක් සැලසීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි එම පියවර ගෙන තිබේ.

    භූමිතෙල් සහන මිලට ලබාගෙන ඇතැම් පිරිස් අක්‍රමිකතාවල යෙදෙන බවට හා වාහනවලට වොදවන බවට පැමිණිලි ලැබී ඇති හෙයින් භූමිතෙල් මිල ඉහළ නැංවීමට ඉකුත් දා රජය තීරණය කළේය



    ලොරි වලටයි බස් වලටයි ගහන උන්ට හොදයි වගේ....;)

    http://www.lankadeepa.lk/latest_news/භූමිතෙල්-මිල-සඳුදා-සිට-අඩුවේ/1-530591
     
    • Like
    Reactions: barath dpriye

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මේ වගේ පිස්සු අාණ්ඩුවක් ඉතිහාසෙම තිබ්බේ නැහැ.අඩු කරන්න ඕන නම් අැයි වැඩි කරේ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉරෝසන් ආවාම ගහන්න භූමිතෙල් අඩු කල්ල තියෙන්නෙ :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි..

    ආ මෙන්න ඇවිල්ල :D කෝ කා ගාව හරි අඩුවට ගත්තු භූමිතෙල් ටිකක් තියෙනවනං මෙන්න මෙයාට පොඩ්ඩක් ගහන්න :baffled: