Tomb_Raider_බලමු

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    Tomb Raider 2018

    Direct Download Mchn 1click Download

    pW3Yd8TEYIwgVMMJBjvBxKcmgXu.jpg


    http://www.freemoviesdownload.site/movies/tomb-raider/
    [/CENTER]

    kauda bn spam kiyala mage rep kapuwe...mokadda danna spam eka..poddak kiyanna puluwanda..
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    මෙලෝ රහක් නැ ඔයි
    පොඩි කොල්ලෙක් පිහියක් පෙන්නවා මෙකි දුවනවා දිවිල්ලක් පන එපා කියලා
    මට එතැනින් ම එපා උනා


    ඇත්තමයි බන් Lara Croft කියන නම නැතිකරලම දැම්ම , කිසිම ගතියක් නැහැ
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙලෝ රහක් නැ ඔයි
    පොඩි කොල්ලෙක් පිහියක් පෙන්නවා මෙකි දුවනවා දිවිල්ලක් පන එපා කියලා
    මට එතැනින් ම එපා උනා

    ඒ උනාට බන් ස්ත්‍රි ලාලිත්‍ය මනාව පිළබිබු වෙනවා..ඒකිට රිදෙනකොට කෑගහන සද්ද එහෙම මාරම ඇත්ත වගේ බන්.😎
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ කාලේ නම් එහෙම තේරෙන්නේ අතාත්විකයි කියන එක . මේකිගේ acting තාත්විකයි පරණ ඒවාට වඩා අනිත් එක අලුත් game එකේ character එකේ පෙනුමත් එක්ක ගැලපෙනවා