Good Boy (2025)

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,813
    5,249
    113
    කාලෙකට පස්සෙ බලපු වෙනස්ම විදිහක පට්ට Horror Movie එකක්.

    images.jpeg


    https://www.1337x.to/torrent/6510846/Good-Boy-2025-1080p-WEB-DL-HEVC-x265-5-1-BONE/
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,850
    1
    58,765
    113
    Mother Earth
    @Bulathaa මේක බලද්දි ගොඩක් දුක හිතුණද ? බව්ව මැරෙනවද බන් ? එහෙනම් බලලා වැඩක් නෑ. horror එකක් බලන්න ඕන. දුක හිතෙන්නෙ නැති horror එකක්. 🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,329
    113
    35
    Spain
    @Bulathaa මේක බලද්දි ගොඩක් දුක හිතුණද ? බව්ව මැරෙනවද බන් ? එහෙනම් බලලා වැඩක් නෑ. horror එකක් බලන්න ඕන. දුක හිතෙන්නෙ නැති horror එකක්. 🤷‍♂️
    ඔවු බන් ගෝත ෆිල්ම්වල මිනිහෙක් මැරුණම දුක හිතෙනවටත් වඩා මට දුක හිතෙනවා මේ සතෙක් මැරුණ ෆිල්ම් වලදී. හේතුව ඒ අහිංසක අසරණ මෝඩ සත්තු බොක්කෙන්ම මිනිස්සුන්ට ලවු නිසා. හචිකෝ කතාව බලල මම ජීවිතේට බල්ලෙක් හදන්නේ නැහැ කියල හිතා ගත්ත. මෙහෙ බළල්ලු ඉන්නවා. උන් ආඩම්බරකාර අහංකාර සත්තු වුනත් උන්ගේත් එක ලැදියාවක් තියෙනවා උන් හදන එකා ගැන. මම සේ සේ කියල බොරුවට කතා කලත් මෙහෙ උන් ටික කෑගහගෙන දුවගෙන එනවා.
     
    • Love
    Reactions: Candid-B