එකෙන්ම සින්ගා උන් මාර ටෙන්ෂන් එකක ඉන්නේ. ඔය විදේශ ලේකම් එහෙම පට්ටා ටෙන්ෂන්. කිම් කාරයයි ට්‍රම්ප්වයි බැලන්ස් කරනවා කියන්නේ ගෙමක්නේ. ඒ අතින් සින්ගපුරු උන් මාරු. මාර චියර් එකක් දෙන්නේ දෙන්නටම.අපේ එකා රැජිනට නැව්න කිව්වට බලහං උන් ට්‍රම්ප් ලොක්ක දුප් කිව්වම දුවන්න වගේ ඉන්නේ
Kim Jong Un arrival eka nadda bn..?