speed walata rewatila nam SLT ganna epa un LTE denna thama capable nea, complain ekak demmath un ganan ganne nea

me dawas wala yanawaඅපේ පැත්තෙ ෆයිබර් තියෙනවාද දන්නෑබලන්නම්කො . කවද වෙනකල්ද ඔෆර් එක
dialog 4g supiri umba signal nathi wanniya indan thapullanne oya
uba router eka change karala baluwada? oya area eke anith untath ohomada?Ane gono apita signal full speed na. Dapan balana ube speed test ekak
රෝසි ආච්චි;23296553 said:uba router eka change karala baluwada? oya area eke anith untath ohomada?
SLT 4g Wala full signal tibilath upload speed mata adui.e nisa ping wadi.
Dialog e athin Nam awlak ne.eth data horen kapanawa kiyanawa neh.
Balala ganna.![]()

මචෝ ඩයලොග් තමා බන් ඉන්ටර්නෙට් නම් ආය මොකා කිව්වත් ටෙලිකොම් අමු ගූ බන් එක්කෝ ස්ටැබල් නෑ , ඔන්න හිටි ගමන් අම්බ ස්ලොව් හිටි ගමන් පට්ට ස්පීඩ් හිටි ගමන් සිග්නල් නෑ සුවර්ම නැති නෙට්වර්ක් එකක්. අවුල් ගියාම කියන්න කෙනෙක් නෑ බන් එක තමා එපාම වෙන්නෙ. උන්ගේ කස්ටමර්කෙයා එකට කෝල්ම ගන්න ඔන ඉතින් අනිවා පැය බාගයක් ඉන්න උනොත් රු 50 ඉවරයි. එක්කෝ ඊමේල් ගහන්න ඔන විකාරයක්.
ඩයලොග් මලාට සිගනල් නම් ඩ්‍රොප් වෙන්නෙ නෑ.
අනික ස්පීඩ් ස්ටෑබල් උබට ලාර්ජ් ෆයිල් එකක් ටන් ගාල ගන්න පුලුවන්. අනික බන් අවුලක් ගියාම උබට උන්ට කියන්න ඔන තරම් විදි තියෙනව එක්කෝ චැට්, සක්යිප්, ෆෙස්බුක්, වගේ
මමත් ඩයලොග් වලින් ටෙලිකොම් මාරු උනා ලෙඩ ගොඩක් බන්. හොදම දේ හොදටම සිගන්ල් තියෙන එක ගනින්
Dialog 4G tama
dan aurudu 4 k wage idan use karanawa.. tama parana router akama tama bn... signal sure. man freelance karanane meaken kisima aulak wela naha mea wenakan...
man hithuwa mage thama slow kiyala
baladdi ubawat wadiya hodaine

