Job for a Girl - Help

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    මචන්ලා අපේ ගෙවල් පැත්තේ නංගි කෙනෙක්ට ජොබ් එකක් හොයනවා... ලොකු Qualifications නම් නැහැ.. එයා ටිකක් ආර්ථික අතින් ප්‍රශ්න තියෙන කෙනෙක්... කලින් සෙලින්කෝ එකේද කොහෙද වැඩ කලේ... 30 කට වගේ (Clerk) වගේ රස්සාවක් හරි කමක් නෑ(near colombo) ඔයාලා දන්න කියන අය පොඩ්ඩක් ජොබ් එකක් තිබ්බොත් කියනවද?මගෙන් ඇවිත් උදව්වක් ඉල්ලපු නිසා පවු කියලා හිතුනා.. මේකේ ඉහළ පෙළේ ඉන්න අය පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න පුළුවන්නම්..:yes:
     

    Donald Trump

    Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    Malambe town ekema thiyena salon ekakata girl kenek hoyanawa kiwwa... echchara loku padinam nethuwa athi...onenam mama contact karala dennam... inbox me if you need machan
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,105
    66,544
    113
    Lankawe minium wage eka nan 20000ta wath adjust karanna one bn.15000 padi kiyanne wihiluwak.