Commercial Bank -Debit Cards

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මචන් Commercial Bank එකෙන් දෙන Debit Card එක ඒ වෙලාවෙදීම Bank එකෙන් ගන්න පුලුවන්ද? නෑත්තම් ගෙදරට එනකම්ම ඉන්න ඔනිද?
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන් Commercial Bank එකෙන් දෙන Debit Card එක ඒ වෙලාවෙදීම Bank එකෙන් ගන්න පුලුවන්ද? නෑත්තම් ගෙදරට එනකම්ම ඉන්න ඔනිද?

    ewelema ganna puluwan nama kotapu nathi ekak
     
    • Like
    Reactions: samsri

    night-wolf

    Junior member
  • May 21, 2011
    288
    14
    18
    First time I heard about this new story
    COMMERCIAL BANK is charging 500/- for ATM Card
    I have no idea about other banks since they didn't highlight such and didn't see any deduction on statement for ATM Card
     
    • Like
    Reactions: samsri

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ වෙලාවේම ගන්න පුළුවන් ඔයාගේ නම නැතුව

    නමත් ප්‍රින්ට් කරලා ගන්නවා නම් සති දෙක තුනක් යනවා
    නමත් ප්‍රින්ට් කරලා හෙඩ් ඔෆිස් එකෙන් නම් ගන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා කොහොමද දන්නෙ නැ
     

    aloy123

    Junior member
  • Mar 14, 2015
    85
    5
    8
    sampath card evelema denawa. vishwa account ekak gattama online gannath puluwan. international transaction karannath puluwan
     

    vegaz

    Active member
  • Jun 11, 2011
    186
    48
    28
    Colombo
    com bank eke sms alert late. ahuwama kiyanawa 10000 walata wada wadi transactions walata witaralu alert enne. online banking wunath transactions update wenna kal yanawa. e passbook eketh details enna kal yanawa. Sampath vishwa awulak naha ewelema update wenawa.