මචන් Commercial Bank එකෙන් දෙන Debit Card එක ඒ වෙලාවෙදීම Bank එකෙන් ගන්න පුලුවන්ද? නෑත්තම් ගෙදරට එනකම්ම ඉන්න ඔනිද?
dewidiyama puluwan.
Ubata card eke nama print karaganna one nam gedarata ena eka ganna. withiin 1 week enawa.
mata nam sathiyakda dekakda giya bn, lassanata card eka hadala ewanawa habai