Temporary license

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Machans, driving license exam eken pass unama dena L certificate eken drive karanna puluwanda license thiyana kenek vehicle eke nathuwa?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    L board gahagena ubalage area ake witharak padinna puluwan. sahallu wahana padinawanan license tiyana kanek inna one. Bike dubble dala yanna ba. danna kanekgen hariyatama ahala balanna.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Machans, driving license exam eken pass unama dena L certificate eken drive karanna puluwanda license thiyana kenek vehicle eke nathuwa?

    නීතියේ හැටියට බැ ..

    එත් උබට වාහනේ තනියම ගෙනියන්න පුලුවන්නම් අවුලක් න...උබ පිස්සෙක් වගේ පාරේ ගියොත් නම් ලියනවා...

    මමයි මල්ලි දවසට km 200 විතර පැදලා තියෙනවා L board එකෙන් ....කොහොම හරි licence ගන්නකොට L board එකෙන් තනියම km 6000 ක් පැදලා meter එක බැලුවම...

    සමහර වෙලාවට කොලබ area එකේ පාරවල් හොයාගන්න බැරි වෙනකොට පර අහගන්නෙත් police මාමා කෙනෙක්ගෙන්...පාරේ traffic ඉන්න...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    L board gahagena ubalage area ake witharak padinna puluwan. sahallu wahana padinawanan license tiyana kanek inna one. Bike dubble dala yanna ba. danna kanekgen hariyatama ahala balanna.

    මේක වරදයි මචන්...රටේ ඕනෑම තැනක යන්න පුළුවන්...​
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    367
    215
    43
    L බෝඩ් තියෙද්දි සැහැල්ලු වාහනයක නම් ලයිසන් තියන එකෙක් එහා පැත්තෙ ඉන්ඩ ඕනි . බයික් නම් L එකෙන් පදින්ඩ පුළුවන් තනියම විතරයි
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    balu machan
    police ekek kiwe

    පුළුවන්...

    මට police train එකේ පොලිසියේ එවුන්ට lecture දෙන lawyer එකෙක් කිව්වේ...

    තව මම motor රථ වාහන නිලදරියෙකුගෙනුත් ඇහුව...පොර කිව්වෙත් යන්න පුළුවන් කියල...

    පෝරම කිව්වා කවුරු හරි police නිලදාරියෙක් කිව්වොත් එහෙම යන්න බ කියල...එහෙම බ කියල තියෙන පනත පෙන්නන්න කියල...

    මම රට වටේම ගිහින් තියෙනවා L board එකෙන් km 6000 ක් car කටුවෙන්..

    අර lawuyer කිව්වා L board පිටින් තනියම car එකක් drive කලොත් දඩුවම - RS . 500 ක් හෝ උසාවි..

    වෙන නීති කඩල නැත්නම්...(ඉරි කපල - high speed ගිහන්..)
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    L බෝර්ඩ් තියෙනවනම් උබට පදින්න පුළුවන් උබගේ පදිංචිය අයත් බල ප්‍රදේශයේ විතරයි මචං, ලංකාව වටේම පදින්න බෑ :lol:
    බයික් එකක් පදිනවානම් තනියම පදින්න පුළුවන්, පිටි පස්සේ තව එකෙක් දාගෙන පදින්න තහනම් :yes::yes:
    licence එක සැහැල්ලු වාහනම්, වෑන් එකක් වගේ පදිද්දී අනිවාර්යෙන්ම ඉස්සරහ ශීට් එකේ Driving licence තියෙන එකෙක් ඉන්න ඕනේ :yes::yes:
    උබ L permit ගහන් පදින හැම වාහනේම අනිවා ඉස්සරහ පස්සේ L බෝර්ඩ් එකක් ගහගන්නත් ඕනේ ;);)

    පරිස්සමෙන් පැදහන් මචං, වාහනනම් ඕනි තරම් ගන්න පුළුවන් ජිවිත කාලෙම :yes: ඒත් අපිට ලැබිල තියෙන්නේ එකම එක ජීවිතයයි, ඒකට හානි කරගන්න එපා..! :yes::yes: ජය...!
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    L බෝඩ් ගහගෙන තව වාහන ලයිසන් තියෙන කෙනෙක් එක්ක සැහැල්ලු වාහන එලවන්න පුලුවන්,,,
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069

    :yes::yes: