Temporary driving license

Sajam

Active member
  • Aug 29, 2021
    183
    226
    43
    Driving license එක expire උනාම renew කරගන්නකල් temporary license එකක් ගන්න ක්‍රමයක් ලංකාවෙ තියේද?

    මේ article එකේ විස්තර කියල තියෙන විධිය ටිකක් අවුල් ගතියක් දැනෙනව; https://carsguide.ikman.lk/advice/what-is-temporary-license/
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මේ කියන්නේ බං අපි driving license expire වුනාම renew කරන්න යනව නේ. එතකොට documents submit කරාම driving license card එක එනකන් දෙන කොල කෑල්ල ගැන. මුන් මේ හෙන හෑල්ලක් දාලා confuse කරවලා තියෙන්නේ කියවන එකාව.
    මට හිතෙන්නෙ එහෙම
     
    • Like
    Reactions: Nidarshana_k

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    226
    43
    එහෙමද කොහෙද තමයි. මේ හෑල්ල AI generated වගේ පේන්නෙ 😅