මොබිටෙල් ඔන්න අලුතෙන් 10 ජීබී ඩේ ටයිම් 2 ජීබී නයිට් පැක් එකක් ඇවිත් මාසේටම 500 යි ටැක්ස් එක්ක.
koheda thibbe ban.
koheda thibbe ban.
wikunanawa ban hama masema 12 gb rs 500 labai neda
meka ara 2gb masa 6 dena eke nemei aluth ekak eye awiila
tiyenne.
![]()
onna fb eke dakka
Labayal nam na bn rs.50 k wejawa gb ekak
Dialog 4g eke gb ekak rs. 25.40 i wenne
Slt eke gb ekak wenne rs. 19.83
Man me ganan hadala tyanne mulu masetama ena data night time ekath ekka balala
Labama slt. Mkada unge night time patta godak enawa
Dialog 1400
Slt 1490
Package deka thama ganan haduwe
D 4G සහ SLT 4G දෙකම පාවිච්චි කරනවා
මාසෙන් භාගයක් SLT භාගයක් Dialog
Towers දෙකම ගොඩක් ළගින් තියෙන නිසා ස්පීඩ් එක උපරිම මට්ටමෙන් තියෙනවා
අවුලක් කියන්න නැති තරම්
SLT 4G වලට මට බිල 1785.00ක් එනවා
Dialog 4G වලට බිල 1,676.36ක් එනවා
Tax එක්ක
මේ දවස් වල SLT FTH දෙනවා මම රික්වෙස්ට් කළා ෆ්රීSLT 4G තියෙන නිසා
SLT 4G වලට මට බිල 1785.00ක් එනවා - 90 GB package ekada???
Dialog 4G වලට බිල 1,676.36ක් එනවා - data bundle eka kochcharada???
SLT FTH : mokadda ban mee???
මේ දවස් වල SLT FTH දෙනවා මම රික්වෙස්ට් කළා ෆ්රීSLT 4G තියෙන නිසා

