Best Sentimental Song you heard..!

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    කොල්ලනේ, උඹලා ගීතයක් අහද්දි නිද්‍රාවට / සන්සුන් භාවනාවකට පත්වෙන සිංහල ගීත මොනවද...? ඇස් දෙක පියාගෙන අහන් ඉන්න ආස හිතෙන ගීත.. එක පාරට කොහෙදි හරි ඇහුනත් සනීපයක් දැනෙන.... සමහරක් විට ඒකේ පද වැල් එහෙමත් නැත්නම් සංගීතය වගේ දේවල් වලට ආස කරන...එක්කෝ එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ පරන කෙල්ලව / ලව් එක මතක් වෙලා මොහොතකට මනෝ පාරක් වදින ගීත...:(

    මට නම් කරුණාරත්න දිවුල්ගනගේ මහතාගේ "අතීතය සිහිනයක් පමණයි" ගීතයට ගොඩක් ආසයි.. කොහේ හරි ඉඳන් ඇහුනත් හරිම ශාන්ත හැඟීමක් එන්නේ...

    අමරදේව මහතාගේ "විකසිත පෙම්" ගීතයත් අහද්දි ඒ වගේ හැඟීමක් එනවා.. ටී එම් ජයරත්න මහතාගේ මුළු ලොවම නැති උනත් ගීතයත් ලස්සනයි...

    උඹලා ආස කරන ඒවත් කොටන් පලයල්ලා...:yes::yes::yes:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,217
    635
    113
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා,,
    මිතුරුදම් විනා...!!!
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,214
    10,879
    113
    NWP
    කපුගේ මහත්තයගෙ ගොඩක් සින්දු මම අහනව. හරියට භාවනාවක් වගේ....
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    එක් පෙති මලක්
    කොහේ හෝ ඔබ නතර වී
    මලහිරු බසිනා
    සඳ තරු නිහඬයි
    ඉසුරු කොදෙව්වේ
    මුදු මුහුනේ සුව දැනුනේ
    පිලේ පහන නිව්වා මං
    කඩමංඩියේ දොල අයිනේ
    ඔබට වරම් නැති
    ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
    මීදුම් දුමාරයේ
    තනිවෙන්නට මගේ ලොවේ
    ඔබ එන්න
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    අනාත මාරුතේ
    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    පාත ඉඳන් අපි ආවේ
    මගෙ ආදර පවසට ඔබ
    මේ ගී එදා
    මගේ දින පොතේ
    සඳකැන් වැසිලා
    නුඹේ නමින් මා දුක්වී
    කෝ මා පැතූ
    එදා මෙදා තුර
    රන් තරු පායන
    මේ. ඉර හඳ යට හමුවී
    මතකය ඇසුරින්
    හන්තාන අඩවියේ
    ඈත එපිට හිම කන්දෙන්
    මේ බස් නැවතුම
    කරදිය ගැඹරේ
    පෙම්වන්තයින් සේ
    මේ ගුරු පාරේ
    කෙලෙසක කීවත්
    සිතුවිලි සිරවී
    ඈත එපිට ගම්මානෙන්
    ළඳුනේ
    පාලු අඳුරු නිල්
    සඳ හොරෙන්
    රුවල් ඉරී ගිය නෞකාවේ
    සැඳැ කලුවර කුර ගගා විත්

    තව ගොඩක් තියෙනවා බං.:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: Mirrors

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    එක් පෙති මලක්
    කොහේ හෝ ඔබ නතර වී
    මලහිරු බසිනා
    සඳ තරු නිහඬයි
    ඉසුරු කොදෙව්වේ
    මුදු මුහුනේ සුව දැනුනේ
    පිලේ පහන නිව්වා මං
    කඩමංඩියේ දොල අයිනේ
    ඔබට වරම් නැති
    ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
    මීදුම් දුමාරයේ
    තනිවෙන්නට මගේ ලොවේ
    ඔබ එන්න
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    අනාත මාරුතේ
    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    පාත ඉඳන් අපි ආවේ
    මගෙ ආදර පවසට ඔබ
    මේ ගී එදා
    මගේ දින පොතේ
    සඳකැන් වැසිලා
    නුඹේ නමින් මා දුක්වී
    කෝ මා පැතූ
    එදා මෙදා තුර
    රන් තරු පායන
    මේ. ඉර හඳ යට හමුවී
    මතකය ඇසුරින්
    හන්තාන අඩවියේ
    ඈත එපිට හිම කන්දෙන්
    මේ බස් නැවතුම
    කරදිය ගැඹරේ
    පෙම්වන්තයින් සේ
    මේ ගුරු පාරේ
    කෙලෙසක කීවත්
    සිතුවිලි සිරවී
    ඈත එපිට ගම්මානෙන්
    ළඳුනේ
    පාලු අඳුරු නිල්
    සඳ හොරෙන්
    රුවල් ඉරී ගිය නෞකාවේ
    සැඳැ කලුවර කුර ගගා විත්

    තව ගොඩක් තියෙනවා බං.:D:D:D:D

    thanks machan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මම ලව්/බූට් සිංදු එහෙම අහන්න කැමත්තක් නෑ බන්. මේ වගේ සිංදු ඇහෙනකොට මනෝ පාරවල් ඉතින් නොගැහෙනවම නෙවේ.

    ඒත් ඒකොන් දෙයියන්ට පින් සිද්ද වෙන්න මට මේ වගේ සිංදු මතක් වෙන නිසා මූඩ් එක අවුල් යන්නෙ නැතුව තියන් ඉන්නවා :lol::lol:

    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මේකේ verse දෙකට වදිනවා බොක්කටම

    :(

    මේකේ verse දෙකට වදිනවා බොක්කටම
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    එක් පෙති මලක්
    කොහේ හෝ ඔබ නතර වී
    මලහිරු බසිනා
    සඳ තරු නිහඬයි
    ඉසුරු කොදෙව්වේ
    මුදු මුහුනේ සුව දැනුනේ
    පිලේ පහන නිව්වා මං
    කඩමංඩියේ දොල අයිනේ
    ඔබට වරම් නැති
    ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
    මීදුම් දුමාරයේ
    තනිවෙන්නට මගේ ලොවේ
    ඔබ එන්න
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    අනාත මාරුතේ
    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    පාත ඉඳන් අපි ආවේ
    මගෙ ආදර පවසට ඔබ
    මේ ගී එදා
    මගේ දින පොතේ
    සඳකැන් වැසිලා
    නුඹේ නමින් මා දුක්වී
    කෝ මා පැතූ
    එදා මෙදා තුර
    රන් තරු පායන
    මේ. ඉර හඳ යට හමුවී
    මතකය ඇසුරින්
    හන්තාන අඩවියේ
    ඈත එපිට හිම කන්දෙන්
    මේ බස් නැවතුම
    කරදිය ගැඹරේ
    පෙම්වන්තයින් සේ
    මේ ගුරු පාරේ
    කෙලෙසක කීවත්
    සිතුවිලි සිරවී
    ඈත එපිට ගම්මානෙන්
    ළඳුනේ
    පාලු අඳුරු නිල්
    සඳ හොරෙන්
    රුවල් ඉරී ගිය නෞකාවේ
    සැඳැ කලුවර කුර ගගා විත්

    තව ගොඩක් තියෙනවා බං.:D:D:D:D
    :love:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    • Me Mai Gaha Yata -Ajantha Ranasinghe-Milton Mallawarachchi
    • Sihina Nelum Mal-Ajantha Ranasinghe-Mariazelle Goonetilleke,
    • Veedi Kone Mawatha-Ajantha Ranasinghe-Milton Mallawarachchi,
    • Ukulata Nawath-Ajantha Ranasinghe-Rookantha Gunathilaka
    • Asha Nirasha Mawoo-Ajantha Ranasinghe-Victor Rathnayake
    • Bonda Meedum Kadurelle-Ajantha Ranasinghe-Abeywardana Balasuriya, Sujatha Aththanayaka,
    • Mage Kandulin Nimawu-Ajantha Ranasinghe-Edward Jayakody,
    • Vikasitha Pem Pokuru Piyum-Ajantha Ranasinghe-W.D Amaradeva
    • Awasara Natha Mata-Prema Keerthi De Alwis-Milton Mallawarachchi
    • Gamane Gim Niwu Eda-Karunarathna Abeysekara-Milton Mallawarachchi
    • Ada Hawasata Ma-K.D.K.Dharmawardhena-Sujatha Aththanayaka,
    • Bingu Bama Bama-K.D.K.Dharmawardhena- Dayarathna Perera,
    • Deadara Wilikun Surath Pale-K.D.K.Dharmawardhena-Milton Mallawarachchi
    • Kese Kiyannada-K.D.K.Dharmawardhena-Milton Mallawarachchi
    • Suragana Wes Wala--K.D.K.Dharmawardhena-Clarence Wijewardena,
    • Dwasak Thiyevi-Ajantha Ranasinghe-Milton Mallawarachchi,
    • Adaraye Ulpatha Wuu Amma- Prema Keerthi De Alwis-Victor Rathnayake,

    • Ape Hangum Walata Ida Dee-Prema Keerthi De Alwis-Victor Rathnayake,
    • Dewram Wehere-Prema Keerthi De Alwis-Victor Rathnayake,
    • Ma Nisa Oba-Prema Keerthi De Alwis-Milton Mallawarachchi,
    • Me Nagaraya Ma Oba Muna Gasunu Nagarayayi-Prema Keerthi De Alwis-Mervin Perera,

    Thawa tiye ban atha ridenwa kotala, mewa ahaddi amuthu feeling ekak tyenne . aluth gobbayange mal ewa wage neme. tahwa tye ban Rathna Sri Kapugeta,diuwlganeta liyapuwa. sekara-amaradewa , thawa KDK,Bandara eheliyagoda , dammika ,la lyrics karapuwa ahaddi amuthuma feeling ekak enne.mama danen na ubalata kohomada kiyala. alut hunge ekekge ewa ahanen na mama
     
    :love::love: