කොල්ලනේ, උඹලා ගීතයක් අහද්දි නිද්‍රාවට / සන්සුන් භාවනාවකට පත්වෙන සිංහල ගීත මොනවද...? ඇස් දෙක පියාගෙන අහන් ඉන්න ආස හිතෙන ගීත.. එක පාරට කොහෙදි හරි ඇහුනත් සනීපයක් දැනෙන.... සමහරක් විට ඒකේ පද වැල් එහෙමත් නැත්නම් සංගීතය වගේ දේවල් වලට ආස කරන...එක්කෝ එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ පරන කෙල්ලව / ලව් එක මතක් වෙලා මොහොතකට මනෝ පාරක් වදින ගීත...
මට නම් කරුණාරත්න දිවුල්ගනගේ මහතාගේ "අතීතය සිහිනයක් පමණයි" ගීතයට ගොඩක් ආසයි.. කොහේ හරි ඉඳන් ඇහුනත් හරිම ශාන්ත හැඟීමක් එන්නේ...
අමරදේව මහතාගේ "විකසිත පෙම්" ගීතයත් අහද්දි ඒ වගේ හැඟීමක් එනවා.. ටී එම් ජයරත්න මහතාගේ මුළු ලොවම නැති උනත් ගීතයත් ලස්සනයි...
උඹලා ආස කරන ඒවත් කොටන් පලයල්ලා...