දන්න එකෙක් ගනන් හදල කියපංකො දවසට යුනිට් 7-8ත් අතර යනව නම් මාසෙ බිල කීයක් වගේ වෙයිද කියල? මම ළඟදි කාමරෙ ACකළා, එදා ඉඳල ඔය වගේ යුනිට් ගානක් අනිවා දවසට යනව, එක එක තැන් වල එක එක චාජර්ස් තියෙන්නෙ බං, CEB Site එකේ එකක් තියෙනව, ගෙදරට එන බිලේ තව එකක් තියෙනව, දන්න එකෙක් හරියට කියපං,
මම ලබන මාසෙ බිල ආවම හරියටම එලකිරි එකේ ත්රෙඩ් එකක් දාන්නම් අනිත් අයටත් දැනගන්න එක්ක AC එකකට යන යුනිට් ගාන වැඩි විස්තර එක්කම, මම මේක ගනිද්දිත් එලකිරි එකේ ත්රෙඩ් ගොඩක් බැලුව බං,
එල!
25++ බැගින් සළකනව
මම ලබන මාසෙ බිල ආවම හරියටම එලකිරි එකේ ත්රෙඩ් එකක් දාන්නම් අනිත් අයටත් දැනගන්න එක්ක AC එකකට යන යුනිට් ගාන වැඩි විස්තර එක්කම, මම මේක ගනිද්දිත් එලකිරි එකේ ත්රෙඩ් ගොඩක් බැලුව බං,
එල!
25++ බැගින් සළකනව