මම - අම්මෙ මට බෑ බදින්න. මම හැමදාම තනියම ජීවත් වෙනවා මගෙ සුදු අම්මව බලාගෙන. මට මල්ලිත් ඉන්නවා අයියත් ඉන්නවනෙ.
අම්මා - (තරහෙන්) ගෑණියෙකුට තනියෙන් ජීවත් වෙන්න බෑ. කවදහරි නමට හරි මිනිහෙක් ඉන්න ඕනෙ. නැත්නම් සමාජෙන් අපවාද අහන්න වෙනවා. කොච්චර හොදට හිටියත් මිනිස්සු කතා හදනවා. අයියා මල්ලි උනත් උන් කසාද කරගෙන ළමයි ඉන්න තාත්තලා උනාම උන්ට වෙලාවක් නෑ උඹ ගැන බලන්න.
මට බදින්න බෑ කියලා යාලුවට කිව්වම
යාලුවා - උඹට පිස්සුද බං. කොල්ලෙක් හිටියම තමා කෙල්ලෙක්ගෙ ජීවිතේ සම්පූර්ණ වෙන්නෙ. අදහස් බෙදා ගන්න පුලුවන්. හිතටත් ඕන දේකට මූණ දෙන්න හයිය එනවා.
ඇත්තටම විවාහය ඔය කියන තරමටම වැදගත්ද කෙල්ලෙක්ට. තනියම රස්සාවක් කරගෙන මැරෙනකම් ජීවත් වෙන්න බැරිද සතුටින්. මටනම් හිතෙන්නෙ මගෙ අයියයි මල්ලියි මට පන වගේ ආදරෙයි. එහෙම පන වගේ ඉන්න සහෝදරයන්ගෙ ආදරෙත් ඔය කියනවා වගේ වෙනස් වෙනවද? ඔයාලගෙ අදහසුත් දැනගන්න කැමති.
17 - 18 කාලෙනම් හිතුනෙ කොල්ලෙක් හිටියනම් හොදයි කියලා. ඒත් දැන් මේ තියෙන නිහඩ ජීවිතේට කැමතී.

oyage wayasa 24 ta wadi wenna one oya wage hagim samanyai..

පිස්සෙක් වෙන්නැතුව යථාර්තයට මුහුණ දීපං. අම්මයි තාත්තයි මැරිල ගිය දාක තොට බල්ලෙක්වත් ආදරේ කරන්නෑ තනි වෙනව. කෙහෙම්මල් ආදරයක් පස්සෙ යන්නැතුව ඉතුරු කරපං. 