අවසාන නාසියා 09 - මිනීමරු වද කඳවුරක හුදකලා කැ&

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    අවසාන නාසියා 09 - මිනීමරු වද කඳවුරක හුදකලා කැ&

    මෙයට පෙර ඵල වූ මාගේ,

    අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය
    අවසාන නාසියා 02 - මිහි මත අපාය.
    අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි.
    අවසාන නාසියා 04 - [FONT=&quot]යුදෙව්වන් [/FONT][FONT=&quot]සමූල[/FONT][FONT=&quot] ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්[/FONT][FONT=&quot].[/FONT]
    අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]අවසාන නාසියා 06 - යුදෙව්වන් අට දහසකට ගෑස් [FONT=&quot]කා[FONT=&quot]ම[FONT=&quot]ර[FONT=&quot]යේ[FONT=&quot]දී [FONT=&quot]ම[FONT=&quot]ර[FONT=&quot]ණ[FONT=&quot]ය.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT][/FONT][/FONT]
    අවසාන නාසියා 07 - [FONT=&quot]දොස්තර ජෝෂප් මෙන්ගෙල් හෙවත් මරණයේ සුරදූතයා[/FONT][FONT=&quot] ( Angel Of Death ) [/FONT][FONT=&quot]ඔස්ච්විට්ස් කදවුරෙහි වැඩ භාරගනී[/FONT][FONT=&quot].[/FONT]
    අවසාන නාසියා 08 –[FONT=&quot][FONT=&quot]දොස්තර මෙන්ගෙල් [/FONT][FONT=&quot]භාෂා [/FONT][FONT=&quot]පරිවර්තකයකු සොයයි[/FONT][FONT=&quot].[/FONT][/FONT]


    යන Thread අට හා බැඳේ.

    [FONT=&quot]දෙවැනි [/FONT][FONT=&quot]ලෝක [/FONT][FONT=&quot]යුද [/FONT][FONT=&quot]සමයේ [/FONT][FONT=&quot]නාසින් [/FONT][FONT=&quot]විසින් [/FONT][FONT=&quot]නිරිතදිග [/FONT][FONT=&quot]පෝලන්තයේ[/FONT][FONT=&quot] ඔස්ච්ව්ට්ස් [/FONT][FONT=&quot]නගරයේ [/FONT][FONT=&quot]පවත්වාගෙන [/FONT][FONT=&quot]ගිය [/FONT][FONT=&quot]සමූල [/FONT][FONT=&quot]ඝතන [/FONT][FONT=&quot]සිර [/FONT][FONT=&quot]කදවුරේ [/FONT][FONT=&quot]කදවුරු[/FONT][FONT=&quot] වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය[/FONT][FONT=&quot]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT=&quot]ලෝක [/FONT][FONT=&quot]යුද්ධයෙන්[/FONT][FONT=&quot] ජර්මනිය [/FONT][FONT=&quot]පරාජය [/FONT][FONT=&quot]වීමත් [/FONT][FONT=&quot]සමග [/FONT][FONT=&quot]පළායන [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] පුරා [/FONT][FONT=&quot]වසර[/FONT][FONT=&quot] හතළිහක්[/FONT][FONT=&quot] සැගව [/FONT][FONT=&quot]ජීවත්[/FONT][FONT=&quot]වූයේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔහුගේ[/FONT][FONT=&quot] සිරුර[/FONT][FONT=&quot] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT=&quot].
    160px-Josef_Mengele.jpg

    [/FONT]
    [FONT=&quot]අවසාන [/FONT][FONT=&quot]නාසියා [/FONT][FONT=&quot]ඔහුගේ [/FONT][FONT=&quot]ජීවන[/FONT][FONT=&quot] තොරතුරු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] සමූල[/FONT][FONT=&quot] ඝතකයකු [/FONT][FONT=&quot]බවට [/FONT][FONT=&quot]පත්වන්නට [/FONT][FONT=&quot]හේතු [/FONT][FONT=&quot]සොයා [/FONT][FONT=&quot]ජෙරල්ඩ්[/FONT][FONT=&quot] ඇස්ටර්[/FONT][FONT=&quot] කළ [/FONT][FONT=&quot]පර්යේෂණයේ ප්‍රතිඵලයයි[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]ඔස්ච්විට්ස් කදවුරෙන් දොස්තර ජෝෂප් මෙන්ගෙල් පළාගොස් සැඟව සිටි කාලය පිළිබදවත් ඔහුට රැකවරණය සපයන්නට සහ උපකාර පිණිස ජර්මනියේ සිදුවූ කුමන්ත්‍රණ පිළිබදවත් තොරතුරු මෙහි ඇතුළත්වේ[/FONT]
    [FONT=&quot].



    [/FONT]
    [FONT=&quot]2010 [/FONT][FONT=&quot]ජුනි[/FONT][FONT=&quot] මස[/FONT][FONT=&quot] 20 [/FONT][FONT=&quot]වැනිදා[/FONT][FONT=&quot] දියත අතිරේකයෙන්[/FONT][FONT=&quot],[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]මිනීමරු[/FONT][FONT=&quot] වද[/FONT][FONT=&quot] කඳවුරක [/FONT][FONT=&quot]හුදකලා [/FONT][FONT=&quot]කැරැල්ල[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]............[/FONT]සි
    රකරුවන්ගේ [/FONT]
    [FONT=&quot]හිස් [/FONT][FONT=&quot]මුඩු[/FONT][FONT=&quot]කෙරිණි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අත්වල[/FONT][FONT=&quot] අංක [/FONT][FONT=&quot]පච්ච[/FONT][FONT=&quot] කොටනු [/FONT][FONT=&quot]ලැබිණි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනතුරුව [/FONT][FONT=&quot]සිසිල් [/FONT][FONT=&quot]දිය [/FONT][FONT=&quot]සිරුරුවලට [/FONT][FONT=&quot]ඉස [/FONT][FONT=&quot]වේදනාව[/FONT][FONT=&quot] ගෙනදෙන [/FONT][FONT=&quot]විෂබීජ [/FONT][FONT=&quot]නාශකයක් [/FONT][FONT=&quot]ඉසිනු ලැබිණි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔස්ච්විට්ස් වෙත පැමිණි මුල් දිනයේම වොච්ස්බර්ගර් සහ ඔහුගේ රෝමානු සගයෝ ක්ෂණික ප්‍රචණ්ඩ මරණය දුටුවෝය[/FONT][FONT=&quot]. ප්‍රමාණවත් වේගයකින් ගමන් කරන්නට අසමත් වූ සිරකරුවකු වෙඩි තබා මරා දැමූ අයුරුත්, අධික විඩාව නිසා බිම ඇද වැටුණු අයකු එතැනම පහරදී මරා දැමූ අයුරුත් ඔවුහු දුටුවෝය. බලාපොරොත්තු සුන්වී සිටි තවත් අයකු විදුලි වැටක් වෙත දැමූ ආකාරයද ඔවුහු දුටුවෝය. මහලු යුදෙව් සිරකරුවෝ මෙසේ කීවෝය. ‘ඔබේ පවුල්වල අය සිටින අර තැන්වලින් දුමක් පිටවෙනවා.’ අපට ඔවුන් විශ්වාස කරන්නට වුවමනා නොවීය. වෙනත් සිරකරුවන් කීවේ [/FONT][FONT=&quot]විෂබීජ [/FONT][FONT=&quot]නාශක [/FONT][FONT=&quot]ප්‍රදේශයට ගිය අපේ පවුල්වල අය එතැනින් පවුල් කදවුර කරා මාරුකළ බවය[/FONT]
    [FONT=&quot]. ඔවුන් පවුල් කදවුරු කරා ගිය බව විශ්වාස කරන්නට අපට වුවමනා විය.
    [/FONT]

    [FONT=&quot] [FONT=&quot]...........පසුදා අපේ මඩුවට පැමිණි මෙන්ගෙල් දැඩි ලෙස අපෙන් ප්‍රශ්නකළේය[/FONT][FONT=&quot]. ඔහු අපෙන් ඉතාලිය පිළිබද ප්‍රවෘත්ති මොනවාදැයි ඇසුවේය. එදා සවස ඔහුගේ මඩුවට එන්නැයි ඔහු මගෙන් ඉල්ලා සිටියේය. 1943 ජූලි 25 වැනිදායින් ආරම්භවී ඉතාලිය තුළ සිදුවූ සියල්ල පිළිබද විස්තරයක් මගෙන් දැනගන්නට ඔහුට වුවමනා විය. ඒ මුසලෝනි බලයෙන් පහ කළ දිනය ය. එසේම ෆැසිස්ට්වාදය සහ නාසිවාදය පිළිබද ඉතාලි මිනිසුන්ගේ ආකල්ප දැනගන්නටද ඔහුට වුවමනා විය. මා පිටත්වන්නට මොහොතකට පෙර කුඩා පාන් කැබැල්ලක් සහ මාගරින් ස්වල්පයක් ඔහු මට තෑගි කළේය.

    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]......[/FONT]සන්ධ්‍යා කතාබහක් සදහා මෙන්ගෙල් කිහිප වතාවක්ම වොච්ස්බර්ගර් කැදෙව්වේය[/FONT][FONT=&quot]. ෆැසිස්ට් පාලනය බිද වැටුණු පසු ඉතාලියේ සිදුවූ දේ දැනගන්නට ඔහුට වුවමනා විය. ඔහුට දැඩි නොඉවසිල්ලක් සහ කුතුහලයක් තිබිණි. මා දන්නා සියල්ල මම ඔහුට පැවසුවෙමි. මා ඔහුට විස්තර පවසන විට ඔහු වඩවඩා සවිස්තර තොරතුරු විමසුවේය. ඔහු වොඩ්කා විශාල ප්‍රමාණයක් පානය කළේය. නිතර වෙරිමතින් සිටියේය. එක් [/FONT][FONT=&quot]සන්ධ්‍යාවක ඔහු හොදටම වෙරි වූ පසු මගේ පවුලේ අය සිටින්නේ කොතැනක දැයි මම ඔහුගෙන් ඇසුවෙමි[/FONT][FONT=&quot].

    [/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]‘ඔබ මොකක්ද අදහස් කළේ ? ඔබ දන්නේ නැතිද?’ ඔහු ඇසුවේය. [FONT=&quot]පවුල් කදවුරු ගැන අපට සිරකරුවන් පිරිසක් පැවසු බව මම ඔහුට පැවසුවෙමි[/FONT][FONT=&quot]. ‘මේ බලනවා පරිවර්තකයා.’ දොස්තරගේ පිළිතුර [/FONT]වොච්ස්බර්ගර්ගේ මතකයේ විය. ‘මේක කම්කරු කදවුරක්……’ අනෙක් අය නැති බව ඔහුගේ අත් සංඥා කළේ‍ය.

    [/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot].........[/FONT]වොච්ස්බර්ගර් සිටි ස්ථාවරයේම සිටියේය[/FONT][FONT=&quot]. කම්කරුවන්ට තම පවුලේ අය දකින්නට හැකි වනු ඇතැයි යනුවෙන් ඔහු මෙන්ගෙල්ගේ වචන ඔහුටම අර්ථදක්වා ගත්තේය. චිමිනි වලින් පිටවන කළු දුම් වොච්ස්බර්ගර් දැක තිබුණේ නැතිද? අදාහනාගාර පිළිබද කිසිවකු ඉතාලි ජාතිකයන්ට පවසා නැතැයි මෙන්ගෙල්ට විශ්වාස කළහැකි නොවීය. මෙබදු විශාල කදවුරක මිය යන රෝගීන්ගේ සහ මහල්ලන්ගේ සිරුරු පුලුස්සා දැමිය යුතු බවට වොච්ස්බර්ගර් තනිවම තර්ක කළේය. ඒ අනුව තම බිරිද සහ දරුවන් ජීවතුන් අතර සිටින බවට ඔහු සිය විශ්වාසයේම එල්බගෙන සිටියේය.
    [/FONT]
    [/FONT][/FONT][/FONT]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot] [FONT=&quot].......අනතුරුව ලිපි ගොනු කැබිනෙට්ටුවක් විවර කළ මෙන්ගෙල් ඔස්ච්විට්ස් කදවුරේ රැදෙවියන් ලියාපදිංචි කළ ලැයිස්තුවක් අතට ගත්තේය[/FONT][FONT=&quot]. සිරකරුවන්ගේ නම් ලැයිස්තුවක් ඔහු වොච්ස්බර්ගර්ට පෙන්නුවේය. “මම මගේ නම දුටුවෙමි. එහෙත් මගේ පවුලේ අයගේ එක නමක් හෝ එහි නොවීය. ‘මොකද වුණේ?’ මම ඔහුගෙන් ඇසුවෙමි.” ‘අපට වැඩ කරන අය ඕනෙ.’ මෙන්ගෙල් පිළිතුරු දුන්නේය. “මගේ බිරිද තරුණ ශක්තිමත් අයෙක්. ඇයට වැඩ කරන්න පුළුවන්.” වොච්ස්බර්ගර් කීවේය. ‘එහෙත් ඇගේ දරුවන් මරා දමන්න සිදුවුණා. දරුවන් මියගිය බව දැනගත්තාට පස්සේ අම්මලා හොදින් වැඩ කරන්නේනෑ.’ මෙන්ගෙල් කීවේය.[/FONT]

    [/FONT]
    [/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot].........[/FONT]ගෑස් කාමර වෙත යන්නට තමා දිරිමත් කළ තුන්සියයක් කුඩා ළමයින් සහ[/FONT][FONT=&quot] ශක්ති සම්පන්න මිනිසුන් පිළිබද වොච්ස්බර්ගර් මෙන්ගෙල්ගෙන් ප්‍රශ්න කළේය. ‘පරිවර්තකයා, දුම්රියේ දින පහක කාලය ගතකිරීමෙන් පසු කිලෝ මීටර් දහයක් පයින් යන්න බැරි අය මෙහි තිබෙන වැඩ කරන්න සුදුසු නෑ.’

    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]..........[/FONT]වහල් සේවකයින් බහුල වශයෙන් වුවමනා වූ හිම්ලර් විසින් ඇතිකරන ලද සීමාවන් ඉක්මවා කටයුතු කිරීමේදී මෙන්ගෙල් අවම වශයෙන් ඔහුගේ කැමැත්තෙන් කටයුතු කළ බව වොච්ස්බර්ගර් නිගමනය කළේය[/FONT][FONT=&quot]. දුම්රියෙන් බැස ආ අයගෙන් ජීවත්වීමේ වාසනාව ලැබුණේ සාමාන්‍යයෙන් සියයට 20 ත් 25 ත් අතර ප්‍රමාණයකටය. සියයට 80 ත් 90 ත් අතර ප්‍රමාණයක් කෙළින්ම මරණය කරා යොමු කෙරිණි.

    ribuan-orang-yahudi-dibawa-ke-kamp-konsentrasi-ilustrasi-_170521162400-989.jpg


    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]..................[/FONT]බඩු පැටවූ ආකාරයට මිනිසුන් පටවාගත් දුම්රිය තුනක් හතරක් දිවා කාලයේත් රාත්‍රී කාලයේත් පැමිණියේය[/FONT][FONT=&quot]. නියමයට අනුව වංචාකාරී තෝරා ගැනීම කදවුරේ වෛද්‍යවරුන් අතර එක හා සමාන ලෙස බෙදී යා යුතු විය. එහෙත් මෙන්ගෙල් ඔහුට නියමිත කොටසට වඩා වැඩි කොටසක් ඉටු කළේය. බොහෝවිට තමන්ට පැවරුණු කාර්යය කෙරෙහි මෙන්ගෙල්ට වඩා අඩු කැමැත්තකින් සිටි අනෙක් වෛද්‍යවරුන් ඊට කැමති වන්නට ඇත. දුම්රියෙන් පැමිණෙන මගීන් තෝරා ගැනීමේ කාර්යයේ මෙන්ගෙල් දිවා රෑ නිරතවී සිටියදී මගීන්, ඔවුන්ගේ ගමන් මලු වලින් නිදහස් කිරීම පැවරී තිබුණේ ඇරී ෆක්ස් ටය. වංචාකාරී තෝරා ගැනීම කෙරෙහි මෙන්ගෙල්ගේ තිබූ කැපවීම නාසින් විසින් හැදින්වූයේ “අනවරත වැඩ කිරීම” යනුවෙනි.

    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot].........[/FONT]කදවුර තුළ ප්‍රසිද්ධ විරෝධතා පැවතුණේ ඉතා සුළු වශයෙනි[/FONT][FONT=&quot]. දුම්රියෙන් බැස්ස යුදෙව්වන් තමන්ගේ ගම් රටවල නාසින් විසින් සිදු කළ ම්ලේච්ජ ක්‍රියා, ඝාතනය කිරීම් දැක තිබිණි. එහෙත්,

    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]බොහෝ දෙනෙකු මේ වන විටත් සිතන් සිටියේ ජර්මනිය යනු විද්‍යාඥයන්ගේ[/FONT][FONT=&quot], සංගීතඥයන්ගේ සහ කවියන්ගේ දේශය කියාය. එබැවින් මිනිසුන් දහස් ගණනක් මරා දැමීම සදහාම සැතපුම් දහස් ගණනක දුරක් එවන්නට තරම් ශිෂ්ට සම්පන්න ජාතියක් කටයුතු කරනු ඇති බවට ඔවුන්ට කොහෙත්ම විශ්වාස කළ නොහැකි විය.

    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]..................[/FONT]යුරෝපය පුරා මාරක කදවුරු පිළිබද කටකතා පැතිර ගියේය[/FONT][FONT=&quot]. එහෙත් අලංකාර තැපැල් පතකට රැදවියන්ට අත්සන් තැබීමට හොඑස් කටයුතු සම්පාදනය කර තිබිණි. “අපි මෙහි හොදින් ඉන්නවා. අපට කරන්න මෙහි වැඩ තිබෙනවා. අපට හොදින් සලකනවා. අප ඔබ පැමිණෙන තෙක් බලා සිටිනවා.” එම තැපැල් පත් වල මුද්‍රණය කර තිබිණි. ශක්ති සම්පන්න අයට සහ තරුණයන්ට කරන්නට වැඩ ඇති බවත්, අනෙක් අයට පවුල් කදවුරක් ඇති බවත්, සුළු ජාතීන් වසන මුඩුක්කු ප්‍රදේශ නාසින් වෙනුවෙන් පාලනය කළ වැඩිහිටියන්ගේ කවුන්සිල වලට ඇඩොල්ෆ් එයිච්මාන් සහතික කර තිබූ බවත් ගිසෙල් හර්ෂ්ගේ මතකයේ තිබිණි.

    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot].............[/FONT]තම අනාගතය පිළිබද කිසිම රැවටිල්ලකින් තොරව බර්ගන්බෙල්සන් සිට රැදවියන් දහස් ගණනක් ප්‍රවාහනය කරනු ලැබිණි[/FONT][FONT=&quot]. පොලු සහ කස මගින් බොහෝ දෙනා බියට පත් කෙරිණි. එහෙත් ඇදුම් මාරු කරන කාමරයෙන් ඉවත්වීම සිය ගණනක් දෙනා ප්‍රතික්ෂේප කළෝය. ඔවුන් පිටතට පන්නා දැමීමට SS භටයන් කිහිප දෙනෙක් පැමිණියෝය. සටන ආරම්භ විය. සිරකරුවෝ මුර භටයන්ට පහර දුන්නෝය. විදුලි ලාම්පු කඩා බිද දැමුහ. SS භටයන්ගේ තුවක්කු සිරකරුවන් අරගැනීමත් සමග වියරු වෙඩි තැබීම ඇරඹිණි. හොඑස් වහා එතැනට ගියේය. සිරකරුවන්ගේ උණ්ඩ අවසාන වූ විට කැරැල්ල දුබල විය. කැරැල්ලට දායක වූ පිරිමින් එකින් එකා පිටතට ගෙනැවිත් යාබද කාමරයේදී වෙඩි තබා මරා දැමිණි.

    9AUTN3Ee_5HMGFLmvdib5EKgWEM.jpg


    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT][/FONT]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot] [FONT=&quot]..............තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඇණහිටි විට මෙන්ගෙල්ද ප්‍රචණ්ඩ බවට පත්විය[/FONT][FONT=&quot]. දොස්තර විසින් මරණයේ පෙළ වෙත යොමු කරන ලද මහලු මිනිසෙකු, වැඩ කිරීම සදහා සුදුසුකම් ලැබ සිටි තම පුතා සිටගෙන සිටි අනෙක් කණ්ඩායම වෙත ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළේය. කෝපයට පත් මෙන්ගෙල් ඝන පොල්ලක් අතට ගෙන මහලු මිනිසාගේ හිසට වේගයෙන් පහර දුන්නේය. මහල්ලා එතනම මැරී වැටුණේය.

    [FONT=&quot][FONT=&quot]ප[FONT=&quot]හ[FONT=&quot]ත [FONT=&quot]දැක්[FONT=&quot]වෙන්[FONT=&quot]නේ [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT][/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]Out of the Ashes [FONT=&quot]චි[FONT=&quot]ත්‍ර[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]යි. එ[FONT=&quot]හි English [FONT=&quot]S[/FONT]ubtitles[FONT=&quot] [FONT=&quot]මෙ[FONT=&quot]ත[FONT=&quot]නින්[/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot] ගන්[FONT=&quot]න.






    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT][/FONT][/FONT]
    [/FONT]
     
    Last edited: