Etisalat Cliq app & Cheap Internet

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අද උදේ ඇක්ටිව් කලා දවස්2ඒ රු 96 පැකේජ්1... ඒකේ කලින් ෆප්1 තිබ්බ 15GB...
    දැන්
    මචන් 5GB වලින් නැවතුනා...
    ඒ කියන්නේ 15gb 5gb වලට බස්සලා....
    උන්න හැටියට මලා මදැයි කියලා ඔන්න ඔහේ ඕකත් ඇති නේද ?
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    new fup is 5GB for 2days ru96 old package...

    kalin fup1 15gb tibbe for ru96(2days) and ru195(7days) packages 2tama..

    mata therena widiyata ru195(7days) package1 fup1 5GB ma wenna ona... :yes:
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    අද උදේ ඇක්ටිව් කලා දවස්2ඒ රු 96 පැකේජ්1... ඒකේ කලින් ෆප්1 තිබ්බ 15GB...
    දැන්
    මචන් 5GB වලින් නැවතුනා...
    ඒ කියන්නේ 15gb 5gb වලට බස්සලා....
    උන්න හැටියට මලා මදැයි කියලා ඔන්න ඔහේ ඕකත් ඇති නේද ?

    Very bad kiyannath sad kiyanne onna okata thama ban okunge official fb page ekak wage nedda ban hariyata ahaganna data quota eka keeyada kiyala.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    new fup is 5GB for 2days ru96 old package...

    kalin fup1 15gb tibbe for ru96(2days) and ru195(7days) packages 2tama..

    mata therena widiyata ru195(7days) package1 fup1 5GB ma wenna ona... :yes:
    කෝකටත් කියල දවස් 7 එක දැම්ම බලමුකෝ :yes:

    හැබැයි 2day එකත් 5 නිසා 7day එකට අඩුම 8ක් හරි 10ක් හරිවත් ඇති මම හිතන්නේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    FB eke ohoma thibuna onna :D (I don't use etisalat :P )

    35391608_10160457553535203_871874826329915392_n.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෝකටත් කියල දවස් 7 එක දැම්ම බලමුකෝ :yes:

    හැබැයි 2day එකත් 5 නිසා 7day එකට අඩුම 8ක් හරි 10ක් හරිවත් ඇති මම හිතන්නේ.

    ඔව් ඔව් මටත් හිතුනා ඒක දැන්..
    මොකද රු196කට 5gb දෙන්නේ නෑනේ බං කොහෙත්ම.. එහෙම උනොත් 1gb රු40ක් වෙනවනේ... මම් හිතන්නේ 10gb ඇති රු 196ට.. ehema unoth shape