Unlimited da 15gb limit da


. unlimited ona na yakuuu 15 k ati. 



ඒ කියන්නේ කලින් විදිහටම ආයෙත් වෙනස් කරලද
ඩේටා දෙන ගානත් එක්කමද 7day එකද4GB පැන්නුව කියන්නේ හරි වෙනසක් වෙලා. බලල කියන්න
![]()
Ela ela waiting for your replay bro...

heta idan normal vidiyata cliq eka wada karai![]()

අද උදේ ඇක්ටිව් කලා දවස්2ඒ රු 96 පැකේජ්1... ඒකේ කලින් ෆප්1 තිබ්බ 15GB...
දැන්
මචන් 5GB වලින් නැවතුනා...
ඒ කියන්නේ 15gb 5gb වලට බස්සලා....
උන්න හැටියට මලා මදැයි කියලා ඔන්න ඔහේ ඕකත් ඇති නේද ?
කෝකටත් කියල දවස් 7 එක දැම්ම බලමුකෝnew fup is 5GB for 2days ru96 old package...
kalin fup1 15gb tibbe for ru96(2days) and ru195(7days) packages 2tama..
mata therena widiyata ru195(7days) package1 fup1 5GB ma wenna ona...![]()

Very bad kiyannath sad kiyanne onna okata thama ban okunge official fb page ekak wage nedda ban hariyata ahaganna data quota eka keeyada kiyala.
කෝකටත් කියල දවස් 7 එක දැම්ම බලමුකෝ
හැබැයි 2day එකත් 5 නිසා 7day එකට අඩුම 8ක් හරි 10ක් හරිවත් ඇති මම හිතන්නේ.


195ta dena 7 days package ekatai 10 days package ekatai 15GB denawa machn.![]()



195ta dena 7 days package ekatai 10 days package ekatai 15GB denawa machn.![]()
මරු කතරට දිය පොදක් වගේ195ta dena 7 days package ekatai 10 days package ekatai 15GB denawa machn.![]()
මේ ඇත්ත නේද
195ta dena 7 days package ekatai 10 days package ekatai 15GB denawa machn.![]()