ඇමෙරිකාවටපැනගත්තා_කියහන්කො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    ඇමෙරිකාවටපැනගත්තා_කියහන්කො

    හොහ් හොහ් හෝ... මාත් හොර ගෙඩියා වගේ ඉඳගෙන උබලට කියන්නෙත් නැතුව බොහොම අමාරුවෙන් කට්ට කාලා කාලා කාලා කාලා කාලා ඇමෙරිකාවට පැනගත්තා කියහන්කො. පිස්සුද බන් තනියම ගිහින් මක් කරන්නද. පවුලම ගියා. ඒත් දිවුරුම් දීපු වෙලේ ඉඳන් මගේ හිතට හරි නෑ වගේ බ්‍රෝස්ලා. දිවුරුම් දුන්න එකේ සාරංශය මේකයි.

    වෙනත් කිසිදු විදේශීය රාජ්‍යකට කිසිම බැඳීමක් පක්ෂපාතිත්වයක් නැති බව ඉතාම ගෞරවයෙන් හා නිදහසේ කිසිම මානසික බලපෑමකින් තොරව ප්‍රකාශ කර සිටිනා බව මා මෙයින් දන්වා සිටිමි. අද දවසේ පටන් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. එක්සත් ජනපදයට ගෞරවයක් ගෙනදීමටත්, දේශප්‍රේමී කෙනෙකු වීමටත් සහ එහි ව්‍යවස්ථාවටත් නීතියටත් යටත් බව මා මෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.

    Otr59of.png


    ඒත් මේ පිංතූර දැක්කම මාතෘ භූමියට ද්‍රෝහී උනා වගේ ගිල්ටි ෆීලින්ග් එකක් නිතර නිතර එනවා බන්. මට දැන් හැම තිස්සෙම වගේ පුක හපා ගන්නම හිතෙනවා බන්. කීප වතාවක්ම ට්‍රයි කරත් ඒත් ඉතින් හපා ගන්න බෑනේ. මම මේකට මොකද කරන්නෙ? මගේ හිත හදාගන්න මොනව හරි කියපල්ලකො. අඩුම ගානේ පොසිටිව් රෙප්, ඔව් ඔව් නිල් පාට ඒවා තමයි ඒවා ටිකක් හරි දීලා මගෙ හිතට සතුටක් දෙන්න ඔවාලට පුළුවම් නම් මේ වෙලාවෙ හැටියට මට ලොකු උදව්වක් වේවි. මාන්සිකව වැටිලා බන් ඉන්නෙ.

    මාගේ මේ වේදනාව ශෝකය තේරුම් ගත්තු අය මේ ත්‍රෙඩ් එක නොදැක්කා නොකියෙව්වා සේ නොයා අඩුම ගානේ ටැග් එකක් වත් දමන් ලෙසටත්,
    තේරුම් නොගත්තු අය බම්ප් එකකින් වත් හදපිරි මෙව්වා එක පල කර යන ලෙසටත් ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්දූදියි.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Danma owa dala wadak naa. :yes:
    Official Candidates la announce kalama dapan, mokada ape sinhalunta onedeyak mathaka dawas 7i kiyala kawda Mister(according to present government) kenek kiyala thiyenawane. :yes:
    Anith eka election ekata gotaimabara nawoth ube petrol nikan aparade :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    Danma owa dala wadak naa. :yes:
    Official Candidates la announce kalama dapan, mokada ape sinhalunta onedeyak mathaka dawas 7i kiyala kawda Mister(according to present government) kenek kiyala thiyenawane. :yes:
    Anith eka election ekata gotaimabara nawoth ube petrol nikan aparade :sorry:

    පැට්ටොල් ටිකක් ගහගන්න රෙප් ටිකක් දෙනවද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113

    ඔය කොඩිය යකෝ එංගලත කොඩියනේ :angry:

    අපි ඉතිහාසෙ ඇමරිකාව එක්ක සටන් කරේ නෑනේ බොලව්. ඔය වගේ නිදහස ගන්න සටන් කරපු දේවල්, ජාතීක ගීය, දේශප්‍රේමී සිංදු එහෙම ඇහෙද්දි උන් හිටි තැන් අමතක වෙන සීන් එකක් තියෙන්නෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113

    ඔබාමා අත වනුවද?මියා කලිපා අත ඉම්බද?විස්තර කියහන්කෝ :P

    තාම ඒව කරන්න හිතක් නෑ බන්. මේ දැන් කුලියට ඉන්න කාමර කෑල්ලේ අයිනකට වෙලා කළුවරේ දෙද්දක් පොරෝගෙන ෆ්‍රී වයිපයි වලින් තමයි උබලා එක්ක කතා කරන්න ආවේ. තොපි මට කෝචෝක් කරන බවක් කලින් දැනගත්තනම් මලාට මේ පස්නෙ තොපිලට කියන්නෙ නෑ :angry::angry:
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    හ්ම්ම්, ගිය එකේ ඇති වැරද්දක් නෑ බන්. අපේ රට ලස්සනයි එත් එන්නේ රට කන කාලකන්නි සෙට් එකක්නේ බන්. උබ මේ රටට ආදරේ කරන එක තියෙන්නේ උබේ හිතේ. එක ඕක කිව්වා කියලා නැති වෙන්නේ නැනේ බන්. රට වෙනුවෙන් පුළුවන් දෙයක් කරපන් පුළුවන් කාලෙක.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දෙ දෙන්නේ කාටද කියල කල්පනා කර කර ඉඳල කවුරුත් මතක් නොවුන තැන බලාපොරොත්තු කඩවෙලා මොලේ කචල් වෙලා රුචිරයට පිස්සු හැදිලා හනේ හපොයි :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    Congrats bro ...

    හ්ම්ම්, ගිය එකේ ඇති වැරද්දක් නෑ බන්. අපේ රට ලස්සනයි එත් එන්නේ රට කන කාලකන්නි සෙට් එකක්නේ බන්. උබ මේ රටට ආදරේ කරන එක තියෙන්නේ උබේ හිතේ. එක ඕක කිව්වා කියලා නැති වෙන්නේ නැනේ බන්. රට වෙනුවෙන් පුළුවන් දෙයක් කරපන් පුළුවන් කාලෙක.

    :love::love:

    චන්දෙ දෙන්නේ කාටද කියල කල්පනා කර කර ඉඳල කවුරුත් මතක් නොවුන තැන බලාපොරොත්තු කඩවෙලා මොලේ කචල් වෙලා රුචිරයට පිස්සු හැදිලා හනේ හපොයි :baffled:

    :shocked::shocked:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    තොපිට ටැග් දාන්න වෙන නෑ සේරම ඉවරයි. දැන් රිප්ලයි ඇන්ඩ් රෙප් එක්ක එකමෙන්ටුයි විතරයි :D:D