ඇමෙරිකාවටපැනගත්තා_කියහන්කො

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    අපේ හිච්චි බාප්පා ගියා පොර මෙහෙ ජොබ් කරමින් උන්නේ ගියාමයි කියන්නේ හෙන කාලෙකට ආවේ නෑ එහෙ හෙනම කට්ට ලු. ඒ අය කිව්ව විදිහට මුලදී පැට්‍රොල් ෂෙඩ් එකක ජොබක් සෙට් උනාලු පස්සේ මොකක්ද 700 ගානක් නම්බර් තින කාගිල්ස් වගේ කඩේක මුදලාලි උනා ඒ අය.
     
    • Like
    Reactions: ruchira55

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    දැන් උඹ මක්කය කොරන්නේ ? වෙනත් ශින්හලු ඔය හරියේ සිටීද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113

    :D:D

    photo proof oone :yes:

    :no::no:

    :lol: මේකට උත්තර දිහන් ඉක්මනට

    ඒ ගෑනි ඉන්න තැනක් වත් මම තාම දන්නෙ නෑ.

    අපේ හිච්චි බාප්පා ගියා පොර මෙහෙ ජොබ් කරමින් උන්නේ ගියාමයි කියන්නේ හෙන කාලෙකට ආවේ නෑ එහෙ හෙනම කට්ට ලු. ඒ අය කිව්ව විදිහට මුලදී පැට්‍රොල් ෂෙඩ් එකක ජොබක් සෙට් උනාලු පස්සේ මොකක්ද 700 ගානක් නම්බර් තින කාගිල්ස් වගේ කඩේක මුදලාලි උනා ඒ අය.

    ලක් එකත් තියෙන්න ඕනේ බන්. බලමුකො ඉතින් අපිත් තැනකට එන්න.

    දැන් උඹ මක්කය කොරන්නේ ? වෙනත් ශින්හලු ඔය හරියේ සිටීද ?

    ලොකු ඉස්කිල් එකක් නෑ. අයි ටී මොනා හරි කරන්න කියල හිතන් ඉන්නෙ මට ටයිප් රයිටින් පුළුවන් :D:D
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Ruchira ta pissu hadila

    කාලෙට ගැලපෙන විදියට මාකටින් ස්ට්‍රැටජීස් වෙනස් කරන්න ඕන. 2014-2015 පාවිච්චි කරපු උපක්‍රම
    දැන් හරියන්නෙ නෑ. තමන්ගෙ ප්‍රොඩක්ට් එක මාර්කට් කරන්න කලින් මාකට් එකේ තියෙන අනිත්
    ප්‍රොඩක්ට් වලට අටෑක් කරන එක තමයි රුචිර මේ කරන්නෙ. 2020 ගෝට එනව කියල හිතල රුචිර
    2020 ට දැන් ඉඳන්ම බැක්ග්‍රවුන්ඩ් එක හදාගෙන යනවා. ඉස්සරහට පරණ එකවුන්ට් ගොඩක් ඇක්ටිව්
    වෙලා හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් වෙයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලොකු ඉස්කිල් එකක් නෑ. අයි ටී මොනා හරි කරන්න කියල හිතන් ඉන්නෙ මට ටයිප් රයිටින් පුළුවන් :D:D

    අන්න වැඩේ ටයිප් රයිසටයක් තියන උසාවිය ගාව ලියුම් ගහපන් :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113

    :cool::cool:

    family eka pitin panne koomada ban..green card da?

    :baffled::baffled:

    කාලෙට ගැලපෙන විදියට මාකටින් ස්ට්‍රැටජීස් වෙනස් කරන්න ඕන. 2014-2015 පාවිච්චි කරපු උපක්‍රම
    දැන් හරියන්නෙ නෑ. තමන්ගෙ ප්‍රොඩක්ට් එක මාර්කට් කරන්න කලින් මාකට් එකේ තියෙන අනිත්
    ප්‍රොඩක්ට් වලට අටෑක් කරන එක තමයි රුචිර මේ කරන්නෙ. 2020 ගෝට එනව කියල හිතල රුචිර
    2020 ට දැන් ඉඳන්ම බැක්ග්‍රවුන්ඩ් එක හදාගෙන යනවා. ඉස්සරහට පරණ එකවුන්ට් ගොඩක් ඇක්ටිව්
    වෙලා හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් වෙයි.

    අපි උදලු පාර ෂවල් පාර ගහලා එදා වේල ටුවර් බන් දුවන්නෙ. අනේ බන් මට ඔය උබ කියන ජාතියෙ මොනාද ඉස්ටැටජීස් වගේ ලොකු ලොකු යකඩ හීන හිතේ නෑ. අනාගතයේ ඇමරිකාවෙ පදින්චියට එන්න හිතන් ඉන්න කොල්ලන්ට මට මේ ඇවිල්ලා තියෙන ෆීලින්ග් එක ගැන දැනුවත් කරන්න අදහස් බෙදා ගන්න තමයි දැම්මෙ. අපි හිතනව සමහර දේවල් අපිට අතහරින්න පුළුවන් කියලා. ඒත් වචනෙන් වත් ඉපදිච්ච මාතෘ භූමිය අතහැරලා හිත හදාගෙන ඉන්න බැරි සීන් එකක් තියෙන්නෙ. අර වචන ටික කියද්දි නම් හෙන ගැම්ම ඒත් ටික වෙලාවක් ගිහින් දරාගන්න බැරි උනා. හිතපන් අම්මා අප්පා මාරු කරනවා වගේ වැඩක් බන්. පෙසරුත් වැඩි වෙලා බන්.

    අහ් මේ මට නම් ඔය පරන අකෞන්ට් චෝදනා එල්ල කරන්න එන්න එපා. මට තියෙන්නෙ මේක විතරයි. කෙලින ඕන පිස්සුවක් මම මේකෙන් තමයි කෙලින්නෙ. ඒක එලකිරියෙ ගොඩක් උන් දන්නවා.

    අන්න වැඩේ ටයිප් රයිසටයක් තියන උසාවිය ගාව ලියුම් ගහපන් :yes::yes:

    :D:D
     
    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කෙලින්ම නහය අල්ලන එක නවත්තල දැන් ඔලුව වටේ ඇත දාල නහය අල්ලනවා වගේ.. එකත් හොඳයි joke එකට ගත්තාම රේප් කපෙන්නෙත් නෑනේ. :D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජින්තුවා;23320695 said:
    කෙලින්ම නහය අල්ලන එක නවත්තල දැන් ඔලුව වටේ ඇත දාල නහය අල්ලනවා වගේ.. එකත් හොඳයි joke එකට ගත්තාම රේප් කපෙන්නෙත් නෑනේ. :D

    uba bilada?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    ජින්තුවා;23320695 said:
    කෙලින්ම නහය අල්ලන එක නවත්තල දැන් ඔලුව වටේ ඇත දාල නහය අල්ලනවා වගේ.. එකත් හොඳයි joke එකට ගත්තාම රේප් කපෙන්නෙත් නෑනේ. :D

    ජෝක්? උබට මම කියන්නෙ නෑ. මුන්ට මොන අක්සර වින්යාසෙ දාලා ලිව්වත් කපන එකේ නම් අඩුවක් නෑ බන් :(:( මගෙ විතරක් නෙවේ මගෙ ත්‍රෙඩ් බම්ප් කරලා ඩීජේ නික් සහොත් නොසෑහෙන්න රෙප් කපාගෙන තිබ්බා.

    :cool::cool:
     
    Last edited: