Best way to charge phones ??

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    ෆෝන් එකට ආපු චාජරේට ගහලා චාජ් කරන එක තමයි හොදම විදිය

    QC තියනවා නම් ඕනම QC සර්ටිෆයිඩ් චාජරේකට ගහලා චාජ් කරත් අවුලක් නැහැ

    කම්පියුටරේට ගහලා චාජ් කරන එකේ අවුලකුත් නැහැ, වයර්ලස් චාජින් තියනවා නම් වයර්ලස් චාජරේන් චාජ් කරත් මහා ලොකු අවුලක් නැහැ

    මොකද ෆෝන් වල චාජින් කන්ට්‍රෝල් සර්කිට් තියනවා ඒක නිසා කොලිටි චාජරයක් නම් මොන චාජරෙන් චාජ් කරත් අවුලක් නැහැ

    ලාබෙට තියන චාජර් වලින් නම් චාජ් කරන්න එපා ඒවයෙ ප්‍රොටෙක්ශන් USB වෝල්ටේජ්, ශීලිඩින් එහෙම කොහොම තියනවද දන්නෙ නැහැ. ඒක නිසා ඒවගේ ඒව යූස් කරන්නෙ නැතුව ඉන්නවා නම් හොදයි
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    @Nemesis . machan. always chrager ekata plug karanawada.. oor 50 ta wage bassma charge karanawada.. or battery 0 unama charge karana ekada hoda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    @Nemesis . machan. always chrager ekata plug karanawada.. oor 50 ta wage bassma charge karanawada.. or battery 0 unama charge karana ekada hoda

    සාමාන්‍යෙන් බැටරියක ලයිෆ් ටයිම් එකක් තියනවා , ඒක කැල්කියුලේට් කරන්නෙ 100%ක් කී වතාවක් චාජ් කරන්න පුලුවන්ද කියන එක අනුව
    සාමාන්‍යෙන් සයිකල් 1000ක් වගේ පුලුවන් (මේක බැටරි මොඩල් එක අනුව වෙනස් වෙන්න පුලුවන්)

    ඒ කියන්නෙ 50% බහිනකන් ඉදලා දෙපාරක් චාජ් කරොත් චාජින් සයිකල් එකක් කැල්කියුලේට් වෙනවා. ඒ වගේම ෆුල් බහිනකන් ඉදලා එක පාරක් චාජ් කරාම එක සයිකල් එකක් කැල්කියුලේට් වෙනවා. ඒක නිසා කොහොම චාජ් කරත් එකයි

    අනික දැන් ෆෝන් බැටරි වල ප්‍රොටෙක්ශන් ගොඩක් තියනවා ඒක නිසා එක දිගට රෑ එලිවෙනක් ගහලා තියන එක අවුලක් නැහැ. (දැනට තියන ස්මාට්ෆෝන් එකක බැටරිය විතරක් ගත්තත් ස්මාට් කියලා කියන්නෙ)

    මම ඕවා මොනවත් හිතන්නෙ නැතුව හිතෙනවෙලාවට චාජ් කරනවා එහෙම කරා කියලා මේ වෙනකන් කිසිම ෆෝන් එකක අවුලක් වෙලා නැහැ

    අනික මම අවුරුදු ගානක් තිස්සෙ මොබයිල් ඇප් ඩිවලොප් කරනවා අපේ ටෙස්ට් ඩිවයිස් වෙලාවක් කලාවක් නැතිව හැම තිස්සෙම කම්පියුටරේට ගහලා තියනවා හිටපු ගමන් ගලවනවා, එහෙම කරා කියලා ඒ බැටරි වල විශේශ ඩැමේජ් එකක්වත් විශේශ කල්පැවැත්මක්වත් දැකලා නැහැ
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: Voltage

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland

    issara awa phone wala Ni-cd, Ni-mh battery walata thama full discharge wenakan inna ona. nathinam memorry effect ekak kiyala ekak enawa.

    dan ena phone wala thinne li-ion. eva ona welawaka charge karanna puluwan.

    phone battery wala cycle life eka 300-500 wage kiyala kiyanne. (@100% discharge)
     
    • Like
    Reactions: Voltage

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,604
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    USB වලින් හෙන වෙලාවක් යනව,ෆෝන් එකත් එක්ක එන චාජරෙන් බැට්‍රිය 6% ඉඳන් 100% වෙනකන් චාර්ජ් කරල ඉක්මනට ගලවල දාන්ඩ පුලුවන්නම් හොඳයි පැය ගනන් නොතියා.(මම කරන විදිය)
     
    • Like
    Reactions: Voltage

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    current එකට ගහල charge කරන එක තමා බන් හොදම විදිහ .. වෙන එකකින් සමහර විට අමාරු වෙයි ටිකක්
     
    • Like
    Reactions: Voltage

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    QC thiyanawa nm QC certified charger ekakata gahala charge karanna....hama welema gahannath epa QC.mokada QC walata heat wenawa wadi..e nias charge karanna hadissiyak nathi welawata (ra nidiyanna yanakota charge gahala ude nagitala galawana wage welawal wala) slow charger ekakata gahala charge karanna(5V 2A wage charger ekaka).eka battery ekata hodai rath wenne nathi nisa
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Apple use karanawa nm Battery Health Beat opton eken Battery eke den thiyana status eka gena idea ekak ganna puluwan
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    සාමාන්‍යෙන් බැටරියක ලයිෆ් ටයිම් එකක් තියනවා , ඒක කැල්කියුලේට් කරන්නෙ 100%ක් කී වතාවක් චාජ් කරන්න පුලුවන්ද කියන එක අනුව
    සාමාන්‍යෙන් සයිකල් 1000ක් වගේ පුලුවන් (මේක බැටරි මොඩල් එක අනුව වෙනස් වෙන්න පුලුවන්)

    ඒ කියන්නෙ 50% බහිනකන් ඉදලා දෙපාරක් චාජ් කරොත් චාජින් සයිකල් එකක් කැල්කියුලේට් වෙනවා. ඒ වගේම ෆුල් බහිනකන් ඉදලා එක පාරක් චාජ් කරාම එක සයිකල් එකක් කැල්කියුලේට් වෙනවා. ඒක නිසා කොහොම චාජ් කරත් එකයි

    අනික දැන් ෆෝන් බැටරි වල ප්‍රොටෙක්ශන් ගොඩක් තියනවා ඒක නිසා එක දිගට රෑ එලිවෙනක් ගහලා තියන එක අවුලක් නැහැ. (දැනට තියන ස්මාට්ෆෝන් එකක බැටරිය විතරක් ගත්තත් ස්මාට් කියලා කියන්නෙ)

    මම ඕවා මොනවත් හිතන්නෙ නැතුව හිතෙනවෙලාවට චාජ් කරනවා එහෙම කරා කියලා මේ වෙනකන් කිසිම ෆෝන් එකක අවුලක් වෙලා නැහැ

    අනික මම අවුරුදු ගානක් තිස්සෙ මොබයිල් ඇප් ඩිවලොප් කරනවා අපේ ටෙස්ට් ඩිවයිස් වෙලාවක් කලාවක් නැතිව හැම තිස්සෙම කම්පියුටරේට ගහලා තියනවා හිටපු ගමන් ගලවනවා, එහෙම කරා කියලා ඒ බැටරි වල විශේශ ඩැමේජ් එකක්වත් විශේශ කල්පැවැත්මක්වත් දැකලා නැහැ

    Machn.. oya calculation eka phone ekeda store wenne. nathnam batteryeda thiyaganne... kochchara thiyanawad kiyala balaganta vidihak nadda...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    issara awa phone wala Ni-cd, Ni-mh battery walata thama full discharge wenakan inna ona. nathinam memorry effect ekak kiyala ekak enawa.

    dan ena phone wala thinne li-ion. eva ona welawaka charge karanna puluwan.

    phone battery wala cycle life eka 300-500 wage kiyala kiyanne. (@100% discharge)

    phone battery wala cycle life eka 300-500 wage kiyala kiyanne

    :rofl::rofl::rofl:
    500? 1.5 yrs wage weddi ehenan dead wenna epai.
    pissuda bn oya awurudu 2 duwanne kisi awulak nathuwa.3k withara weddi thamai poddak lede daanne.
    mam phone pawichchi karana widihata ehenan 1yr wath bari wenna oni. dawasata 4 parakata wadiya charge karanawa game gahuwoth. full charge karala aran bassama aye charge wenna danawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    Machn.. oya calculation eka phone ekeda store wenne. nathnam batteryeda thiyaganne... kochchara thiyanawad kiyala balaganta vidihak nadda...

    බැටරි එකේ
    ෆෝන් බැටරි වල නම් ගොඩක් ඒවයෙ ඕක ස්ටෝ වෙන්නෙ නැහැ, එහෙම ස්ටෝ වෙන්නෙ සමහර ඒවයෙ විතරයි
    ලැප්ටොප් බැටරි වල එහෙම නම් බැටරි එකේම ස්ටෝ වෙනවා

    ඔය ස්ටෝ වෙන එක නොවෙන එක වෙනම දෙයක්, ඒක ස්ටෝ උනා හරි නැතා හරි අර සයිකල් ගාන තමයි එක්ස්පෙක්ටඩ් ලයිෆ් ටයිම් එක. ඒක ස්ටෝ වෙන එක නිකන් මොනිටරින් වලට තියෙන්නෙ එහෙම නැතුව ඒ ගාන ආපු ගමන් හුටස් ගාල වැඩ කරන්න යන්නෙ නැතුව අරින්නෙ නැහැ
    ඔය බැටරි වල තියන කෙමිකල් ලෝහ එහෙම වෙනස් වෙනවා චාජ් කරද්දි කරද්දි ඒක නිසා තමයි ඔය චාජින් සයිකල් ගානෙන් එක්ස්පෙක්ටඩ් ලයිෆ් ටයිම් එක කියන්නෙ
    බැටරි හදද්දි එකකට එකක් පොඩ්ඩක් හරි වෙනස් වෙනවා ඒ වෙනස්කම් නිසා සමහර ඒවා ගොඩක් කල් යූස් කරන්නත් පුලුවන් සමහර ඒව චාජින් සයිකල් ගාන එනකොටම වැඩක් නැති වෙනවා
    සමහර බැටරි චාජින් සයිකල් එක වගේ දෙගුණයක් විතර චාජ් කරලා උනත් යූසබල් විදියට තියෙන වෙලාවලුත් තියනවා.

    බැටරි හෙල්ත් එක ගොඩක් ෆෝන් ඩයග්නෝස් ඇප් වලින් බලා ගන්න පුලුවන්
    හැබැයි සයිකල් ගාන හරියටම බලා ගන්න අමාරුයි මොකද සමහර ෆෝන් බැටරි වල විතරයි ඒක කවුන්ට් එකක් විදියට ස්ටෝ වෙලා තියෙන්නෙ
    ඔරිජිනල් අලුත්ම බැටරි එකේ බැටරි ලයිෆ් එකෙයි දැනට ෆෝන් එකේ තියන බැටරි එකේ ලයිෆ් එකයි කම්පෙයා බලලා, ඩිස්චාජ් වෙන ස්පීඩ් එක බලලා, චාජ් වෙන ස්පීඩ් එක බලලා බැටරි හෙල්ත් එක බලන ඇප් තියනවා.

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    phone battery wala cycle life eka 300-500 wage kiyala kiyanne

    :rofl::rofl::rofl:
    500? 1.5 yrs wage weddi ehenan dead wenna epai.
    pissuda bn oya awurudu 2 duwanne kisi awulak nathuwa.3k withara weddi thamai poddak lede daanne.
    mam phone pawichchi karana widihata ehenan 1yr wath bari wenna oni. dawasata 4 parakata wadiya charge karanawa game gahuwoth. full charge karala aran bassama aye charge wenna danawa

    cycle life eka kiyanne battery dead wenakan (end of life) use karanna puluwan gana newi.

    Original battery capacity eka 70% wenakan drop wenna yana cycle gana.
    for example, 2000mAh battery ekak charge/dishcharge cycle 500k wage wenakota e battery eke useful capacity eka 1400mAh wenakan adu wenawa eth battery eka use karanna puluwan dead wenne na.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    labeta thiyana jarawal walin charge nokara phone ekata ena phone ekata support karana hoda charger ehekin charge karata kisima aulak na.