දැන් එන Phones charge කරන්න ඕන හොඳම විදිය මොකද්ද බන් ??
@Nemesis . machan. always chrager ekata plug karanawada.. oor 50 ta wage bassma charge karanawada.. or battery 0 unama charge karana ekada hoda
සාමාන්‍යෙන් බැටරියක ලයිෆ් ටයිම් එකක් තියනවා , ඒක කැල්කියුලේට් කරන්නෙ 100%ක් කී වතාවක් චාජ් කරන්න පුලුවන්ද කියන එක අනුව
සාමාන්‍යෙන් සයිකල් 1000ක් වගේ පුලුවන් (මේක බැටරි මොඩල් එක අනුව වෙනස් වෙන්න පුලුවන්)
ඒ කියන්නෙ 50% බහිනකන් ඉදලා දෙපාරක් චාජ් කරොත් චාජින් සයිකල් එකක් කැල්කියුලේට් වෙනවා. ඒ වගේම ෆුල් බහිනකන් ඉදලා එක පාරක් චාජ් කරාම එක සයිකල් එකක් කැල්කියුලේට් වෙනවා. ඒක නිසා කොහොම චාජ් කරත් එකයි
අනික දැන් ෆෝන් බැටරි වල ප්‍රොටෙක්ශන් ගොඩක් තියනවා ඒක නිසා එක දිගට රෑ එලිවෙනක් ගහලා තියන එක අවුලක් නැහැ. (දැනට තියන ස්මාට්ෆෝන් එකක බැටරිය විතරක් ගත්තත් ස්මාට් කියලා කියන්නෙ)
මම ඕවා මොනවත් හිතන්නෙ නැතුව හිතෙනවෙලාවට චාජ් කරනවා එහෙම කරා කියලා මේ වෙනකන් කිසිම ෆෝන් එකක අවුලක් වෙලා නැහැ
අනික මම අවුරුදු ගානක් තිස්සෙ මොබයිල් ඇප් ඩිවලොප් කරනවා අපේ ටෙස්ට් ඩිවයිස් වෙලාවක් කලාවක් නැතිව හැම තිස්සෙම කම්පියුටරේට ගහලා තියනවා හිටපු ගමන් ගලවනවා, එහෙම කරා කියලා ඒ බැටරි වල විශේශ ඩැමේජ් එකක්වත් විශේශ කල්පැවැත්මක්වත් දැකලා නැහැ

issara awa phone wala Ni-cd, Ni-mh battery walata thama full discharge wenakan inna ona. nathinam memorry effect ekak kiyala ekak enawa.
dan ena phone wala thinne li-ion. eva ona welawaka charge karanna puluwan.
phone battery wala cycle life eka 300-500 wage kiyala kiyanne. (@100% discharge)

Machn.. oya calculation eka phone ekeda store wenne. nathnam batteryeda thiyaganne... kochchara thiyanawad kiyala balaganta vidihak nadda...
phone battery wala cycle life eka 300-500 wage kiyala kiyanne
500? 1.5 yrs wage weddi ehenan dead wenna epai.
pissuda bn oya awurudu 2 duwanne kisi awulak nathuwa.3k withara weddi thamai poddak lede daanne.
mam phone pawichchi karana widihata ehenan 1yr wath bari wenna oni. dawasata 4 parakata wadiya charge karanawa game gahuwoth. full charge karala aran bassama aye charge wenna danawa