Etisalat Cliq app & Cheap Internet

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    speed wadi nokara monawa karath wedak ne:angry:
    7398415405.png

    ඔය ඉස්පීඩ් එකේ අව්ල මොකද්ද බන් ?? මට 0.5Mbps වත් එන්නේ නැහැ..අපේ පැත්තේ users ල වැඩි සීන් එකක් තියෙන්නේ :sorry:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,883
    4,493
    113
    kawru hari kenek kiyane digimore eke data bundle wela wenas weem :confused:. hariyata

    man customer care katha kerama kiwwa defined na kiyala:angry::angry::angry::angry:.

    :growl::growl::growl::growl::growl:habai 10days eka ada thawa 13hrs tiyeddi iwarai kiyala awa, habai clip app sms ekak :oo:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඔය ඉස්පීඩ් එකේ අව්ල මොකද්ද බන් ?? මට 0.5Mbps වත් එන්නේ නැහැ..අපේ පැත්තේ users ල වැඩි සීන් එකක් තියෙන්නේ :sorry:
    awula wifi device 2k,3k wage connect weddi madi tikaka
     

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    දැන් උඹල downloads කරන්න ගන්නෙ මොන package එකද? dialog 50 එකද?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    7 days එකක් ගන්න Rs:200ක් reload කලා. අලුත් package ටිකක් ඇවිත් තිබුනා.
    3 days = Rs:49 යි.
    3 days 4ක් ගත්තා. Rs:196 = 12 days. :P
    හැබැයි 3 days එකේ GB කීයද දන්නේ නෑ :baffled:


    sdsdsds.jpg


    7371916062.png


    :rolleyes:
    3day eke limit eka dan wadi karalada nathnam 2gb mada?