Australian Visa Biometrics

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මට ඕස්ට්‍රේලියන් විසා එකට Biometrics දෙන්න ඕනේ VFS එකේ ඇපොයිමන්ට් තියෙන්නේ 22 ඉදන්. මට 25 යන්න ඕනේ. මේක කර ගන්න විදිහක් තියෙනවද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Visa enna 1 week wath yanawa mchn

    වෙලා යන එකක් නම් නැති වෙයි මචං නේද ?. සිටිසන් කෙනෙක්ගේ ලෙටර් එකක් එක්ක මම දැම්මේ. අනික් කෙනාට දවස් 3න් විසා ආවා බන් ?:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,884
    66,385
    113
    වෙලා යන එකක් නම් නැති වෙයි මචං නේද ?. සිටිසන් කෙනෙක්ගේ ලෙටර් එකක් එක්ක මම දැම්මේ. අනික් කෙනාට දවස් 3න් විසා ආවා බන් ?:oo:

    Ah man hithuwa student kiyala.enan 3 days wage ei.vfs wede 2 hours wage bn yanne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ah man hithuwa student kiyala.enan 3 days wage ei.vfs wede 2 hours wage bn yanne

    නෑ මචං family විසා දැම්මේ. මම අර උබට pm වලින් කිවේ ඒ සින් එක.

    itinerary එක මම ලග දැම්මේ මචං. ඒ දවසට විසා ඇවිත් තිබ්බේ නැති උනොත් අවුලක් වෙයි ද? නැත්තම් itinerary දවසෙන් පස්සේ උන් විසා දෙයිද බන් ?

    උන්ගේ ඇපොයිමන්ට් නෑ බන් 22 වෙනකම්.:baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,884
    66,385
    113
    නෑ මචං family විසා දැම්මේ. මම අර උබට pm වලින් කිවේ ඒ සින් එක.

    itinerary එක මම ලග දැම්මේ මචං. ඒ දවසට විසා ඇවිත් තිබ්බේ නැති උනොත් අවුලක් වෙයි ද? නැත්තම් itinerary දවසෙන් පස්සේ උන් විසා දෙයිද බන් ?

    උන්ගේ ඇපොයිමන්ට් නෑ බන් 22 වෙනකම්.:baffled:

    Eka awulak ne bn.uba medical gattada?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    udata udata
    1.gif