මට ඕස්ට්‍රේලියන් විසා එකට Biometrics දෙන්න ඕනේ VFS එකේ ඇපොයිමන්ට් තියෙන්නේ 22 ඉදන්. මට 25 යන්න ඕනේ. මේක කර ගන්න විදිහක් තියෙනවද ?
Visa enna 1 week wath yanawa mchn

වෙලා යන එකක් නම් නැති වෙයි මචං නේද ?. සිටිසන් කෙනෙක්ගේ ලෙටර් එකක් එක්ක මම දැම්මේ. අනික් කෙනාට දවස් 3න් විසා ආවා බන් ?![]()
Ah man hithuwa student kiyala.enan 3 days wage ei.vfs wede 2 hours wage bn yanne

නෑ මචං family විසා දැම්මේ. මම අර උබට pm වලින් කිවේ ඒ සින් එක.
itinerary එක මම ලග දැම්මේ මචං. ඒ දවසට විසා ඇවිත් තිබ්බේ නැති උනොත් අවුලක් වෙයි ද? නැත්තම් itinerary දවසෙන් පස්සේ උන් විසා දෙයිද බන් ?
උන්ගේ ඇපොයිමන්ට් නෑ බන් 22 වෙනකම්.
medical ඕනේ උනේ නෑ නේ බන්.![]()
Ah ela man hithuwa short visit walatath one kiyala

prime time dapan machan
next day ekema appointments ganna puluwan, podi gaanak wadi wenawa