ආඩම්භරකාර රථයක් සහ එවැනිම ඉතිහාසයක් හිමි රථයක් තමයි මේ BMW කියන්නේ.

BMW රථ වල එහි අන්‍යයතාවය ලයිට් ඇරේන්ජ්මන්ට් එක මගින් රුකගෙන යන බව හැමෝම දන්නවා ඇතිනේ.
BMW රථ ගැන උනන්දු, තමන්ගේ කරගන්න හීන දකින, දැනටමත් පාවිච්චි කරන අයට ආරාධනා කරනවා ඇවිත් දන්න කියන දේවල් බෙදාගෙන,
තමන්ගේ සිහින මොඩල් එකත්,
මිල ගණන්, අනෙකුත් විස්තර එහෙම කොටාගෙන ත්‍රේඩ් එක ඉදිරියට උස්සගෙන යාවි කියල...

2000 වර්ෂයේ නිෂ්පාදිත 320I මොඩල් එකට තමයි මම කැමති
මොකද කීවොත් 2000 වර්ෂය උනාට තාමත් හොද ධාවන තත්වයේ පවතින අතර මිල ගණන් එහෙම සාපේක්ව අඩු වීම.
දැන් පවතින මිල දන්න කෙනෙක් කොටන් යන්න.
> engine capacity- 2 liter & 6 cylinder
> 5 speed manual gear box
5 series e34 vegan type එකටත් කැමතියි.
re-post නම් sorry වෙන් ඕන...

the look

Bump