EURO WEDE HARI GIYA YAKOO

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    godak welawata apply karana uni eken karala denawa, but apply karanda kalin denaganda one nam, personal application ekak dannath puluwan.

    Mcn meka check krganda site ekak ehema nadda?... Lankawe aya innwaluda? Accommodation kohomada? Anyway good luck mcn
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තද තද මචන්..උබට මෙහෙ degree එකක් තියෙනවනම් ඇයි බන් ආයෙත් එහේ uni එකකට යන්නෙ.ඒක language school එකක් නෙමේද?
    Congrats bro
     
    May 1, 2018
    40
    4
    0
    Mcn meka check krganda site ekak ehema nadda?... Lankawe aya innwaluda? Accommodation kohomada? Anyway good luck mcn

    http://www.enic-naric.net/individual-wishing-to-studywork-abroad.aspx

    onna link eka, lankawe ewun innawa. accommodation €150 rent + bills + foods

    තද තද මචන්..උබට මෙහෙ degree එකක් තියෙනවනම් ඇයි බන් ආයෙත් එහේ uni එකකට යන්නෙ.ඒක language school එකක් නෙමේද?
    Congrats bro

    mama yanne masters ban, degree den ona ekekta tiyenawane
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,862
    10,381
    113
    Official language එක Swedish නේද ? එතකොට උඹ ඉගෙනගන්නේ Swedish වලින්ද ?

    වැඩේ කරගනිපු විදිය දාල ත්‍රෙඩ් එකක් දාන්න , මේගැන හොයන කාටත් වැදගත් වේවි
     
    May 1, 2018
    40
    4
    0
    Official language එක Swedish නේද ? එතකොට උඹ ඉගෙනගන්නේ Swedish වලින්ද ?

    වැඩේ කරගනිපු විදිය දාල ත්‍රෙඩ් එකක් දාන්න , මේගැන හොයන කාටත් වැදගත් වේවි

    studies yanne english machan, ow ban mama puluwan una gaman thread ekak dannam.