ක්‍රිකට්

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    අන්න එංගලන්තෙ අයියල 481ක් ගහලා. ඒ අස්සේ චන්දිමාල්ට එක මැච් එකක් තහනම් කරලා දඩේකුත් ගහල. කටේ දාලා බෝලෙට ගෑවෙ මොනවාද කියලා ඌට මතක නෑලු
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අන්න එංගලන්තෙ අයියල 481ක් ගහලා. ඒ අස්සේ චන්දිමාල්ට එක මැච් එකක් තහනම් කරලා දඩේකුත් ගහල. කටේ දාලා බෝලෙට ගෑවෙ මොනවාද කියලා ඌට මතක නෑලු

    චන්දිමාල්ට ගංගා මැණීයන්ගේ පිහිටයි‍!
    යකෝ හොර වැඩක් කරා නම් මාට්ටු උනාම ශේප් ඒකේ ඉන්න ඔනා මුන් මැච් නතර කරගෙන ගේම ඉල්ලලා පස්සේ අපේ දේශපාලකයන් වගේ මට මතක නැහැ කියනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චන්දිමාල්ට ගංගා මැණීයන්ගේ පිහිටයි‍!
    යකෝ හොර වැඩක් කරා නම් මාට්ටු උනාම ශේප් ඒකේ ඉන්න ඔනා මුන් මැච් නතර කරගෙන ගේම ඉල්ලලා පස්සේ අපේ දේශපාලකයන් වගේ මට මතක නැහැ කියනවා.

    :angry:
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    චන්දිමාල්ට ගංගා මැණීයන්ගේ පිහිටයි‍!
    යකෝ හොර වැඩක් කරා නම් මාට්ටු උනාම ශේප් ඒකේ ඉන්න ඔනා මුන් මැච් නතර කරගෙන ගේම ඉල්ලලා පස්සේ අපේ දේශපාලකයන් වගේ මට මතක නැහැ කියනවා.

    sirawata u mara dial ekakne ban