Ali Express

somalal

Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    Yes
    අලි එක්ස්ප්‍රස් නියමයි.බඩු ලංකාවට ආපු ගමන් mail එකක් එනවා.මම bluthtooth headset එකක් ගෙන්නුවා සති දෙකෙන් ආව.
     
    Last edited:

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    mama genalla tiyenawa godak badu. 2-3 weeks walin badu enawa. samahara ewa ganan adui,labai. deals tiyenawa. paypal walin man pay karanne
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,671
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් ගෙන්නුවා, බඩු මග එනවා චය්න පොස්ට් එන්නේ , ගොඩක් වටිනා ඒවා නෙවෙය් හැබය්, රුපියල් 15000 වගේ

    ගෝප්‍රෝ එකට ටුල්ස් ටිකක් උන්ගේ ගණන් අඩුය්

    ක්‍රෙඩිට් කාර්ඩ් පුළුවන්

    සති 3 යනවා එන්න....