අලිඑස්පස් ?

Zorrow

Active member
  • Jul 5, 2025
    173
    94
    28
    t.me
    Ali express වලින් දැන් බඩු ගෙන්නන්න බැරිද එතකොට ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,189
    113
    Gotland
    පුළුවන් ආපදාවෙන් පසුව අනුර කියල ටැක්ස් කතන්දරේ නැවැත්තුවා නේ එක පෑන් පාරයි දැන් ආයෙම පරණ මිලට සහ ටැක්ස් නෑ පී සිපින්
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,809
    11,711
    113
    🌎
    e84Z1QN.gif
     

    Zorrow

    Active member
  • Jul 5, 2025
    173
    94
    28
    t.me
    එතකොට රටින් ගෙන්නන හැම Site එකකම මේ ප්‍රශ්නෙ තියෙනවද ? නැත්නම් Altinative මොනා හරි තියෙනවද
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,876
    113
    Ali express වලින් දැන් බඩු ගෙන්නන්න බැරිද එතකොට ?
    gennanna puluwan. issara wage cheap options na dan. samahara welawata item ekata rupiyal 500, shipping walata 17000, lankawata awama tax karanne total ekatada koheda. saneepai