Forex ලාබ පාඩු

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මේ indicator ගන්නෙ කොහොමද ? මම telegram group එකටත් ආව. ඒකෙ school එකත් බැලුව. ඒත් මේවා ඔක්කොම ගන්න විදියක් නෑ. RSIOMA එක විතරක් ගත්තා . මම තාම demo කරන නිසා අර dash board එක ඉල්ලුවට ලැබෙන්නෙත් නැති නිසා මම අයින් වුනා:( පුළුවන් නම් මේව අපිට දෙන්න. අපි ඉගෙනගෙන real accounts හදන කොට අනිවාර්යයෙන්ම ඔයාලගෙ referral link වලින් හදනවා.

    group ekata awithillann deyi
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    උබට ඇරෙන්න ඉතුරු ඔක්කොටම මේවා තියෙනවා කියන්නේ කාගේද අවුල??
    උබේ ප්‍රශ්නේ චැට් එකේ ඇහුවද??
    කවුරුත් බලකරලා නෑ රෙෆරල් ලින්ක් වලින් එකවුන්ට්ස් ඕපන් කරන්න කියලා. කැමතිනං ත්‍රෙඩ් එකට හා චැට් එකට ගොඩක් සපෝට් කරන නිසා ඔල්රයිට්ට දෙන සහයෝගයක් විදියට ඒ දේ කරන්න කියල තියෙන්නේ.
    උබලට ඉන්ඩිකෙටර්ස් ඔක්කොම දීලා ටෙම්ප්ලේට්ස් ඔක්කොමත් දීලා තව මොනවාද මේ කියවන්නේ

    උබලා ගොඩක් උන් දෙමළ..........

    Linda(date).zip ෆයිල් එකක් ඇති ස්කූල් එකේ අරන් දාගනින්....... ඔය rsioma ඉන්ඩි ටික ස්කූල් එකේ නැත්නම් ඒලියන් 2-5 අතර පේජස් වල ඇති..........
    කමෙන්ට් කරනකොට සාධාරණව කමෙන්ට් කරන්න......... :eek::eek:

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක බැලුවෙ නැති කාලේ මුන් ටික Forex උගන්නන්නත් අරන්නෙ.
    මාර දියුනුවක් ඈ.........
    ඉස්සර ලක්මන් අයියා(මාමද දන්නෑ :rolleyes::rolleyes:) විතරයි හිටියෙ
    උගන්නන්න නං උන් නෑ...... ඉස්කෝලයක් තියෙනවා සෙල්ෆ් ස්ටඩී කරලා සෙට් එකේ සපෝට් එකෙන් ගේමක් ගහගන්න පුළුවන්
    ලක්ෂ්මනුත් ඉන්නවා උදව්වට :cool::cool:
     
    handyandy

    Member
    Sep 19, 2011
    89
    15
    0
    උබට ඇරෙන්න ඉතුරු ඔක්කොටම මේවා තියෙනවා කියන්නේ කාගේද අවුල??
    උබේ ප්‍රශ්නේ චැට් එකේ ඇහුවද??
    කවුරුත් බලකරලා නෑ රෙෆරල් ලින්ක් වලින් එකවුන්ට්ස් ඕපන් කරන්න කියලා. කැමතිනං ත්‍රෙඩ් එකට හා චැට් එකට ගොඩක් සපෝට් කරන නිසා ඔල්රයිට්ට දෙන සහයෝගයක් විදියට ඒ දේ කරන්න කියල තියෙන්නේ.
    උබලට ඉන්ඩිකෙටර්ස් ඔක්කොම දීලා ටෙම්ප්ලේට්ස් ඔක්කොමත් දීලා තව මොනවාද මේ කියවන්නේ

    උබලා ගොඩක් උන් දෙමළ..........

    Linda(date).zip ෆයිල් එකක් ඇති ස්කූල් එකේ අරන් දාගනින්....... ඔය rsioma ඉන්ඩි ටික ස්කූල් එකේ නැත්නම් ඒලියන් 2-5 අතර පේජස් වල ඇති..........
    කමෙන්ට් කරනකොට සාධාරණව කමෙන්ට් කරන්න......... :eek::eek:

    මචන් වැරදි දෙයක් කියවුනානම් සමාවෙයන්. උබල කරගෙන යන වැඩේට වැරැද්දක් කියන අදහසකින් නෙමෙයි මම එහෙම කිව්වෙ. Linda.zip ෆයිල් එකත් මම download කරගත්ත ඉස්සෙල්ලා . ඒක extract කරද්දී errors ආව. මම හිතන්නේ මගේ pc එකේ අවුල. මම දැන් ආයෙත් උත්සාහ කරා. ඒකෙ ඔක්කොම තියෙනවා මචන්. Linda template එකේ iAA_MTF_RSIOMA_DB V3.01.ex4 ලෝඩ් වෙන්නෙ නැති එක විතරයි ගැටලුව. Dashboard වලින් Nihilist Ultra ADX එක විතරයි පෙන්නන්නේ. මම හිතන්නේ history මදි නිසා වෙන්න ඇති. මගේ වැරැද්ද මට සමාවෙන්න ...
     
    shana

    Member
    May 4, 2006
    292
    23

    ela....suba ehenan :):)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන් වැරදි දෙයක් කියවුනානම් සමාවෙයන්. උබල කරගෙන යන වැඩේට වැරැද්දක් කියන අදහසකින් නෙමෙයි මම එහෙම කිව්වෙ. Linda.zip ෆයිල් එකත් මම download කරගත්ත ඉස්සෙල්ලා . ඒක extract කරද්දී errors ආව. මම හිතන්නේ මගේ pc එකේ අවුල. මම දැන් ආයෙත් උත්සාහ කරා. ඒකෙ ඔක්කොම තියෙනවා මචන්. Linda template එකේ iAA_MTF_RSIOMA_DB V3.01.ex4 ලෝඩ් වෙන්නෙ නැති එක විතරයි ගැටලුව. Dashboard වලින් Nihilist Ultra ADX එක විතරයි පෙන්නන්නේ. මම හිතන්නේ history මදි නිසා වෙන්න ඇති. මගේ වැරැද්ද මට සමාවෙන්න ...

    ගැටළු චැට් එකේ අහන්න....... ගැටළු හිතේ තියන් කිරියට ඇවිත් හිතේ තියෙන ඒවත් එක්ක කමෙන්ට් කලාම මේකේ ඇඩ්මින් ඇතුළු අනික් අය වැරදි දේවල් හිතන්න පුළුවන්.
    අපි චැට් එක පටන්ගත්තේ කිරියෙන්. ඒ....... කිරිය අපේ වැඩේට වේගවත් මදි නිසා. චැට් එක ආරම්භවීමට හේතු කිරියේ ලියැවිලා තියෙනවා. චැට් එක ඉදිරියට පවතින්නේත් ඒ හේතු මත පමණයි.

    SLFX Club චැට් එකේදී, චැට් එකේ නැතත් කිරියේ ගෞරවය රැකගන්න අපි කවුරුත් බැඳිලා ඉන්නවා.
    Club එක අලුත්......ප්‍රශ්න, නොගැලපෙන දේවල් ආවොත් කතාකරලා විසදගන්න එකෙක් නෙමෙයි ඇඩ්මින්ලා 6 දෙනෙක්ම ඉන්නවා, ඉන්නෙත් රටවල් කිහිපයක නිසා පැය විසිහතරේම කවුරු හරි ඇක්ටිව්, 6 ක් හිටියත් අපි කවුරුත් නිදහසේ ඉන්නේ..... යුසර්ස්ලා ඉන්නවා ඇඩ්මින්ස්ලට වඩා ඇක්ටිව්........ ඕනවෙලාවක උදව්කරන්න බලාගෙන.
    ඒකේ ඕන දෙයක් කියපන්, ඕන දෙයක් කරපන්, අවුල්නන් එලියට බැහැලා විවේචනය කරපන්...... ඒකෙ කිසි වැරැද්දක් නෑ.........
    උදාහරනෙකට, චැට් එකේ උන් මට කීපාරක් බැනල තියෙනවද අලුත් උන්ගෙන් බොරුවට සල්ලි ඉල්ලලා ළිඳේ දාන්න එපා කියලා....... දැන් මං කරන්නේ නෑ ඒක........ :baffled::baffled:

    උබේ ප්‍රශ්නෙට උත්තරේ ඔය zip ෆයිල් එකේ jpg එකේම තියෙනවා ෆොටෝ එකේ විදියට MT4 එකේ වම් පැත්තේ තියෙන ඔක්කොම පැනල්ස් අයින්කරන්න navigator, marketwatch etc... ඒත් හරියන්නේ නැත්නම් ස්ක්‍රීන් එකේ ෆොටෝ එකක් චැට් එකේ දාන්න කට්ටිය උදව්කරයි :cool:

    උබලා හැමෝටම චැට් එකේ දොරවල් ඇරලා තියෙන්නේ.... එන්නත්......යන්නත්.......ආයේ එන්නත්...... ආයේ යන්නත්......:)

    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama Sinhala Language eka talk karana Human Life ekak. Ketiyen Sinhala Minisek kiyala kiyanava. A vagema, Tamil Language eka talk karana aya innava. Ketiyen Tamil Man kenek kiyala kiyanava. Language ekai , Human life ekai kiyanne ekak nova dekak. Human Life ekata mul thana denna. Language eka , tool ekak vasayen ganna. For example-----Oba Kibula Udallak use kalata, Kibulek vanne natha.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Forex trading kiyala dena kota Mama dannava, Sinhala, Tamil, Muslim , siyalu denama Meya balanava kiyala. Thava godak denek balavi in future. Sinhala , Tamil , Muslim, English, siyalu denama Minissu. Api siyalu denatama KUSAGINNA [HUNGER] eka samanava danenava. Vedanava, eka vage danenava. Sinhala, Tamil, aya forex trading valin high profits karanna purudu vela sitiya nam, Mama hithanava , Api athara WAR ekak athi novenna ida thibuna kiyala.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    South vala inna Minissuntath---North vala sitina Minissuntath main problem eka thibune, Economy Problems. Avasthavadi samahara Minisun, Obalage thiyena ECONOMY problems, Ohunge venath kapati Aramunu itu kara ganna , use karanava.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ath Vedanava, Kadula Hodin danna , Sinhalayek vana Mama , Sinhala , Tamil , Muslim, English----- siyalu denatama, avankava forex trading kiyala denna , avanka try ekak karanne.