මේ indicator ගන්නෙ කොහොමද ? මම telegram group එකටත් ආව. ඒකෙ school එකත් බැලුව. ඒත් මේවා ඔක්කොම ගන්න විදියක් නෑ. RSIOMA එක විතරක් ගත්තා . මම තාම demo කරන නිසා අර dash board එක ඉල්ලුවට ලැබෙන්නෙත් නැති නිසා මම අයින් වුනාපුළුවන් නම් මේව අපිට දෙන්න. අපි ඉගෙනගෙන real accounts හදන කොට අනිවාර්යයෙන්ම ඔයාලගෙ referral link වලින් හදනවා.

) විතරයි හිටියෙඋගන්නන්න නං උන් නෑ...... ඉස්කෝලයක් තියෙනවා සෙල්ෆ් ස්ටඩී කරලා සෙට් එකේ සපෝට් එකෙන් ගේමක් ගහගන්න පුළුවන්මේක බැලුවෙ නැති කාලේ මුන් ටික Forex උගන්නන්නත් අරන්නෙ.
මාර දියුනුවක් ඈ.........
ඉස්සර ලක්මන් අයියා(මාමද දන්නෑ) විතරයි හිටියෙ

උබට ඇරෙන්න ඉතුරු ඔක්කොටම මේවා තියෙනවා කියන්නේ කාගේද අවුල??
උබේ ප්‍රශ්නේ චැට් එකේ ඇහුවද??
කවුරුත් බලකරලා නෑ රෙෆරල් ලින්ක් වලින් එකවුන්ට්ස් ඕපන් කරන්න කියලා. කැමතිනං ත්‍රෙඩ් එකට හා චැට් එකට ගොඩක් සපෝට් කරන නිසා ඔල්රයිට්ට දෙන සහයෝගයක් විදියට ඒ දේ කරන්න කියල තියෙන්නේ.
උබලට ඉන්ඩිකෙටර්ස් ඔක්කොම දීලා ටෙම්ප්ලේට්ස් ඔක්කොමත් දීලා තව මොනවාද මේ කියවන්නේ
උබලා ගොඩක් උන් දෙමළ..........
Linda(date).zip ෆයිල් එකක් ඇති ස්කූල් එකේ අරන් දාගනින්....... ඔය rsioma ඉන්ඩි ටික ස්කූල් එකේ නැත්නම් ඒලියන් 2-5 අතර පේජස් වල ඇති..........
කමෙන්ට් කරනකොට සාධාරණව කමෙන්ට් කරන්න.........![]()
අපේ ටෙලිග්රෑම් ගෘප් එකට තවම ජොඉන් නොවුනානම් අදම පිවිසෙන්න
මචන් වැරදි දෙයක් කියවුනානම් සමාවෙයන්. උබල කරගෙන යන වැඩේට වැරැද්දක් කියන අදහසකින් නෙමෙයි මම එහෙම කිව්වෙ. Linda.zip ෆයිල් එකත් මම download කරගත්ත ඉස්සෙල්ලා . ඒක extract කරද්දී errors ආව. මම හිතන්නේ මගේ pc එකේ අවුල. මම දැන් ආයෙත් උත්සාහ කරා. ඒකෙ ඔක්කොම තියෙනවා මචන්. Linda template එකේ iAA_MTF_RSIOMA_DB V3.01.ex4 ලෝඩ් වෙන්නෙ නැති එක විතරයි ගැටලුව. Dashboard වලින් Nihilist Ultra ADX එක විතරයි පෙන්නන්නේ. මම හිතන්නේ history මදි නිසා වෙන්න ඇති. මගේ වැරැද්ද මට සමාවෙන්න ...