2020 පොදු අපේක්‍ෂකයා

2020 පොදු අපේක්‍ෂකය&#3

  • චම්පික රණවක​

    Votes: 22 44.0%
  • කුමර් සංගක්කාර​

    Votes: 7 14.0%
  • බුද්ධික පතිරණ​

    Votes: 8 16.0%
  • සජිත් ප්‍රේමදාස​

    Votes: 7 14.0%
  • නවීන් දිසානයක​

    Votes: 6 12.0%

  • Total voters
    50
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුද්ධික පතිරණ :baffled: මේ ඊයේ නේද මනුස්සයට නියෝජ්‍ය ඇමතිකමක් හම්බුනේ 2020 වෙද්දී අපේක්ෂකයා වෙන්නේ කොහොමද
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බුද්ධික පතිරණ :baffled: මේ ඊයේ නේද මනුස්සයට නියෝජ්‍ය ඇමතිකමක් හම්බුනේ 2020 වෙද්දී අපේක්ෂකයා වෙන්නේ කොහොමද

    ඇයි බොල කොහෙවත් හිටපු මෛත්‍රීට ආප්ප කාලාපොදු අපේක්‍ෂකයා වෙන්න පුලුවන් නං , බුද්ධික පතිරණට පොදු අපේක්‍ෂකයා වෙන්න බැරි.:D චම්පික හරි බුද්ධික හරි පොදු අපේක්‍ෂකයා වෙයි කියලා තමයි ගොඩක් උන් කියන්නෙ. කවුරු පොදු අපේක්‍ෂකයා උනත් දිනන එක ලේසි නෑ
     

    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    චම්පික තමයි, හැබැයි මට නම් හිතෙන්නෙ චම්පිකයි ගෝඨාභයයි දෙන්න එකතු වෙලා කළොත් හොඳයි කියලායි.
     

    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    හැබැයි ඔය ගම්මන්පිලයයි විමලයයි රාජිතයයි වගේ උන්ට නම් මම කැමති නැහ්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චම්පික රණවක​-මෙයා වෙන්ඩ පුලුවන්,
    කුමර් සංගක්කාර​- රනිලගෙ ලණු කවදාවත් ගිලින්නෙ නැ
    බුද්ධික පතිරණ​- රනිල් කවදාවත් අපේක්ශකකම දෙන්නෙ නැ...
    සජිත් ප්‍රේමදාස​- රනිල් කවදාවත් අපේක්ශකකම දෙන්නෙ නැ...
    නවීන් දිසානයක​- රනිල් කවදාවත් අපේක්ශකකම දෙන්නෙ නැ...
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    බුද්ධික පතිරන > සජිත් අනිත් උන්ට සාපේක්ෂව හොඳ ඩයල් 2ක්. (මගේ පෞද්ගලික විශ්වාසය..කාලා බලලා නෑනේ ;)).ඒත් මන් හිතන්නෙ බුද්ධික ට අත්දැකීම් මදි... :yes:

    චම්පිකයටන්ම් දෙන්නෙ නෑ කොහොමත්..කොහොමත් මම හිතන් ඉන්නෙ කාටවත් නොදී ඉන්ඩ මේ පාර... :D
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ ජීවිතේ තියනකන් රනිල, විස්කි මැඩම්, රාජිත, මංගල, ඇමෙරිකානු තානාපති, ඉංදියානු කොමා සහය දෙන කිසිම කෙනෙක්ට මමනම් ජනදෙ දෙන්නෙ නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බොල කොහෙවත් හිටපු මෛත්‍රීට ආප්ප කාලාපොදු අපේක්‍ෂකයා වෙන්න පුලුවන් නං , බුද්ධික පතිරණට පොදු අපේක්‍ෂකයා වෙන්න බැරි.:D චම්පික හරි බුද්ධික හරි පොදු අපේක්‍ෂකයා වෙයි කියලා තමයි ගොඩක් උන් කියන්නෙ. කවුරු පොදු අපේක්‍ෂකයා උනත් දිනන එක ලේසි නෑ
    මයිත්‍රී කොහෙවත් හිටපු එකෙක් නෙවේ නිදහස් පක්ෂේ මහලේකම්, මහින්දට පස්සේ හිටපු දෙවනිය නෙ. බුද්ධික පතිරණ මොකාද තාම මේ දනගාන වයසේ රනිල ඉඳල ඉඳල ඔය ඇමතිකමවත් දුන්නේ. එහෙව් එකේ මොන පොදු අපේක්ෂකකන් ද
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    රොහාන් පල්ලෙවත්ත/ ධම්මික පෙරෙරාපොදු අපේක්‍ෂකයා වෙන්නත් බැරි නෑ:)
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,204
    3,341
    113
    Maligawatta
    moda sinhalu denagathayuthu deyak thamai lankawe muslim chanda laksha 12ta wediya thiyanawa, giya paara My3 ta 95%k withara wetuna, champikawa demmanam muslim chanda 20%k wath ganna behe, u jaathiwadiyek hinda
     
    • Like
    Reactions: chathuranirmal