බුද්ධික පතිරණමේ ඊයේ නේද මනුස්සයට නියෝජ්‍ය ඇමතිකමක් හම්බුනේ 2020 වෙද්දී අපේක්ෂකයා වෙන්නේ කොහොමද
චම්පික හරි බුද්ධික හරි පොදු අපේක්‍ෂකයා වෙයි කියලා තමයි ගොඩක් උන් කියන්නෙ. කවුරු පොදු අපේක්‍ෂකයා උනත් දිනන එක ලේසි නෑමයිත්රී කොහෙවත් හිටපු එකෙක් නෙවේ නිදහස් පක්ෂේ මහලේකම්, මහින්දට පස්සේ හිටපු දෙවනිය නෙ. බුද්ධික පතිරණ මොකාද තාම මේ දනගාන වයසේ රනිල ඉඳල ඉඳල ඔය ඇමතිකමවත් දුන්නේ. එහෙව් එකේ මොන පොදු අපේක්ෂකකන් දඇයි බොල කොහෙවත් හිටපු මෛත්‍රීට ආප්ප කාලාපොදු අපේක්‍ෂකයා වෙන්න පුලුවන් නං , බුද්ධික පතිරණට පොදු අපේක්‍ෂකයා වෙන්න බැරි.චම්පික හරි බුද්ධික හරි පොදු අපේක්‍ෂකයා වෙයි කියලා තමයි ගොඩක් උන් කියන්නෙ. කවුරු පොදු අපේක්‍ෂකයා උනත් දිනන එක ලේසි නෑ
moda sinhalu denagathayuthu deyak thamai lankawe muslim chanda laksha 12ta wediya thiyanawa, giya paara My3 ta 95%k withara wetuna, champikawa demmanam muslim chanda 20%k wath ganna behe, u jaathiwadiyek hinda