මහ එකාට කියපන්කෝ මඩ ගහල විතරක් ආණ්ඩු කොරන්න බැ කියල.... කොල්ලො ගහනව ඇරෙන්න මොනව හරි වැඩක් කරන්න කියපන් මිනිස්සු වෙනුවෙන්. නැත්නම් ඉතින් ඔය හිට්ලර් බාප්පව ගේනවම තමයි මිනිසුසු.......




සිරාවට මේ ගොන් පකය මට ඇහුන කියනවා මේ දවස් වල බඩු ගණන් වැඩිය් කියල එකෙක් කිව්වම අඩුවට තියෙන අල බතල ,වට්ටක්කා,දෙල් වාගේ දේවල් කන්නලු මට මේක මරාගෙන කන්න හිතෙනවා කියන කතා වලට
අමු ගොන් සක්කිලි බන් මිනිස්සු මෝඩයෝ කරන්න හදන්නේමුන් අර විජ්ජාත්මක ක්‍රමයට ඇමති මණ්ඩලේ පත් කරානේ.... දැන් ඉතින් විද්‍යාත්මක කතා අහ අහ ඉන්න තමයි වෙන්නේ....
ආව් ආව්
කොල්ල ගෙවපු පොටෝෂොප් ලැප් වලින් වැඩ පටන් අරන්