දිවියා...

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    දිවියා මරපු එකාලාට නීතිය ක්‍රියාතිමක වෙන්නෙ නැද්ද? :angry: :angry:

    syOeW3t.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිල අගමැතිවෙලා නිවට සිරිසේනය ජනාධිපතිවෙලා ඉද්දි දෙමලුන්ට &ක දෙනව මිසක් මොන නීතියක්ද...ඕක සීහලු කොරානම් කොරපු උන්ගෙ අමම අප්ප ඉදින් හිරේ දානව මේ පාහර පාලකයො දෙන්න...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිලිනොච්චි-අම්බාල්කුලම් ප්‍රදේශයෙදී දිවියෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ද පුද්ගලයින්ට දඬුවම් ලබා දෙන බව වන ජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ ඊයේ (21) රාත්‍රීයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය .

    දිවියා ඝාතනය කළ සියලුම පුද්ගලයින්ට උපරිම නිතීමය ක්‍රියාමාර්ග ගැනිම සඳහා වන ජීවී අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද අවසර දුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Link
     
    apit balagena inne denakan tama
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පොන්න රනිල අගමැතිවෙලා නිවට සිරිසේනය ජනාධිපතිවෙලා ඉද්දි දෙමලුන්ට &ක දෙනව මිසක් මොන නීතියක්ද...ඕක සීහලු කොරානම් කොරපු උන්ගෙ අමම අප්ප ඉදින් හිරේ දානව මේ පාහර පාලකයො දෙන්න...

    :yes::yes::yes::yes:

    Ayeth ahala