Nope... Unusum case ekak nemei..
There is a reason behind
ඔය අන්තිම ගේම්ස් දෙකෙන් ගොඩ යන්න බලාගෙන ඉන්න තව ටීම් ඉන්නවා... අන්තිමට ප්ලේ කරන ටීm eka ඕල් රෙඩි එලිමිනටෙඩ් වෙන්නත් පුලුවන් හැබැයි රෙසල්ට් එක වෙන ටීම් ව්ලට වැදගත් වෙන්න පුලුවන්...
ඒ නිසා කාටවත් ෆ්ලේවරේශන් නොවෙන්න තමා ඕක කරන්නේ...
http://newsfeed.time.com/2010/06/22/world-cup-why-are-todays-games-at-the-same-time/
mokakda seen eka. ada match 2k ekama welaweda? apita mokakda pennane?






