Preacher TV series එක බලන අය ඉන්නවද?
බලපු නැති අයටත් බලනවා නම් පට්ට series එක,
මේක , Fantasy,adventure,comedy,Drama,action හැම දේටම අයිතියි.
හැබැයි ටිකක් දෙවියෝ පට්ට චාටර් කරලා තියෙන්නේ මේකේ. එත් මරුම කතාව.
story තියෙන්නේ දෙවියන් දිව්‍යලෝකෙන් කාටවත් නොකිය පැනල ගිහින් තියන සීන් එකක්.
මේකේ main carractor එකේ ඉන්න කොල්ලට හිටපු ගමන් පට්ට බලයක් එනවා දිවියලොකෙන් වැරදිලා. මුත් එක්ක එ පාර vampair කෙනෙක් සහ කෙල්ලෙක් සෙට් වෙනවා.මුන් තුන්දෙනාගේ ගේම තියෙන්නේ.
පට්ටම story එකක් තියෙන්නේ බලනවනම්.
ඔන්න අද season 03 - Episode 01 එක ඇවිල්ල.
මෙන්න season 03 - episode 01 link download කරගන්න.
720p - 300MB
http://pastehere.xyz/52806/
1080p - 3.3GB
https://rarbg.to/torrent/q5b9ak8
HD TV low quality 250MB
https://rarbg.to/torrent/hmbdnqc

Last edited: