.::The Flash Season 6::.
Hi Elakiriyanzla!
ඔන්න ඔයගොල්ලන්ගේ කැමතිම TV Series එකක අලුත් Season එකක් පටන් ගන්නයි හදන්නේ
TV Series එක තමයි The Flash Season 6
The Flash Season 6 ගැන ටිකක් කතා කලොත් මේ සැරේ ප්‍රධාන සතුරන් 2දෙනෙක් ඉන්නවා
ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි "BLOODWORK"
The Flash Season 6 පළමු අර්ධයේ ප්‍රධාන සතුරා තමයි BLOODWORK.ඒ කිව්වේ මෙන්න මෙයා
එතකොට ඔයගොල්ලෝ බලනවා ඇති කව්ද දෙවන අර්ධයේ ප්‍රධාන සතුරා කියලා
ඇත්තටම කිව්වොත් ඒ කව්ද කියන එකනම් තාමත් ප්‍රශ්නයක්
ගොඩක් දුරට ඒ කෙනා "RED DEATH" වෙන්න පුළුවන්
ඒ කිව්වේ මෙන්න මෙයා
එහෙමත් නැත්නම් වෙනත් අපි නොහිතනම කෙනෙක් වෙන්නත් පුළුවන්
ආහ්....මේ තියෙන්නේ The Flash Season 6 වෙනුවෙන් නිකුත් වෙච්ච Trailers කිහිපයක්
ඒවත් බලන්නකෝ.ඔයගොල්ලන්ට පොඩි
අදහසක් ගන්න පුළුවන් වේවි The Flash Season 6 කොයි වගේ වේවිද කියලා
The Flash Season 6 Official Trailer
ඉතින් යාළුවනේ මේ සැරේ The Flash ට එහෙමත් නැත්නම් Barry Allen ට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා
ඒ මොනාද? ඒ අභියෝග වලට Barry Allen ඇතුළු Team Flash කණ්ඩායම කොහොම මුහුණ දෙයිද කියලා දැකගන්න අපේ යාළුවෝ හැමෝටම ආරාධනා කරනව The Flash Season 6 එකත් එක්කත් එකතු වෙන්න කියලා
ඒවගේම තමයි The Flash පහුගිය Season 5 බලන්න බැරි වෙච්ච යාළුවෝ ඉන්නවනම් අගොල්ලන්ට TV Series ටික Download කරගන්න Download ලින්ක්ස් මම පල්ලෙහා එකතු කරන්නම්
-------------------
-The Flash Season 1-
https://1337x.to/torrent/1167215/The-Flash-Season-1-Complete-ChameE/
-The Flash Season 2-
https://1337x.to/torrent/1598972/The-Flash-Season-2-S02-COMPLETE-480p-HDTV-x264-CompleteSE/
-The Flash Season 3-
https://1337x.to/torrent/2228471/Th...3-S03-COMPLETE-720p-WEB-DL-2CH-x265-HEVC-PSA/
-The Flash Season 4-
https://1337x.to/torrent/3011221/The-Flash-2014-S04-Season-4-Complete-HDTV-x264-gh0s7/
-The Flash Season 5-
https://1337x.to/torrent/3762914/The-Flash-2014-S05-COMPLETE-720p-AMZN-WEBRip-x264-GalaxyTV/
-------------------
එහෙනම් පටන් ගමු නේද අලුත් Season එක
ආරම්භයේදීම මතක් කරන්න දෙයක් තියනවා
ගොඩක් ස්තුතියි පහුගිය Seasons 5 පුරාවටම The Flash TV Series එකත් එක්ක එකතු වෙලා හිටපු අපේ යාළුවෝ හැමෝටම
ඒවගේම තමයි අයෙත් ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම The Flash Season 6 එකත් එක්කත් එකතු වෙන්න කියලා

එහෙනම් පටන් ගමු!: